තාම ටිකට් තියෙද 🥲
#TweepsMatchOut
Luvi__ retweeted
Tearing at the seams
I wish I could escape
I don't wanna fake it
Wish I could erase it
Make your heart believe
… But I'm a bad liar, bad liar
Now you know
Now you know
I'm a bad liar, bad liar..
💕
පේන හැමදේම ඇත්ත නෙවෙයි
පේන හැමදේමත් බොරු නෙවෙයි,
එන හැමදෙනා එන්නේ හොදකටත් නෙවෙයි
එන හැමදෙනා එන්නේ නරකටත් නෙවෙයි,
හැමදෙනා බලන් ඉන්නේ වරදිනකුත් නෙවෙයි
හැමදෙනා බලන් ඉන්නේ හරියනකනුත් නෙවෙයි,
1
Lockdown නන් තෙල් වැඩක් නෑනේ..
තෙල් තියෙනවා බය වෙන්න එපා..
😌
@Keheliya_R
1
▫️_ This is what is left in the end 🥺♥️#Leyogirl🐶_▫️ @ Unawatuna, Sri Lanka instagram.com/p/COp8EVNhKl5M…
1
ඉස්කෝලේ යද්දිවත් පෑනක් අරන් ගියේ නෑ..
චන්දේ දාන්න අරන් පලයන්කෝ දැන් ඉතින්.😤🤦🏻♂️
#thoughts
#Election2020
|ඔච්චරටම රටට ආදරෙයි නම් අද ඉදලා හිතාගන්න පුලුවන් නම් ටොෆි කොළයක්වත් පාරේ, කෝච්චියේ , බස් එකේ විසික් කරලා යන්නෑ කියලා ජාතික කොඩිය dp දාලා status වලින් රට ගැන පොර ටෝක් දීලා බොරු ආදරයක් පෙන්නන්නේ නැතුව 😁❤️
#Happy72ndindependenceday
#thought
1
බෝම්බත් කාලා අමාරුවෙන් නැගිටගෙන ආපු සංචාරක ව්‍යාපාරය😖🤦
#downfalloftourismindustry
#coronavirus
#2020january
1








