Che 🥴 (@CheDJay) header
Che 🥴 (@CheDJay) profile picture

Vivo mi Vida | bookworm 🐛📖 | Lia's Mama 👶

Joined April 2014
Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)Photo by Che 🥴 (@CheDJay)
😭😭
2
15
4,407
මට මෙහෙ ගෙවල් කිට්ටුව තියෙන burger වලින් සෙට් උනේ Texas chicken එක විතරයි.. ඊට පස්සේ අර charcoal bun තිබ්බ තැන.. දැන් ඒක grab එකේ නැති හින්දා shiok කියලා එකක් ට්‍රයි කරලා බැලුවා.. ඒක තමා දැනට හොදම එක... තැලිල තිබ්බට රසයි 🤭🤭
9
110
කොන්ඩෙ කපන්න යන එකත් ඉන්ටර්වීව් එකකට යනවා වගේ nervous වෙන්න තරම් මන් ගේ අස්සට වෙලා isolate වෙලා ඉදලා
2
11
147
I want to chop my hair off so bad but I'm just staring in the mirror like "Wait....I'm gonna miss it" 😒😒
1
5
111
🥹🥹
Nov. 18, 2026, 5:16am EST The Voyager 1 spacecraft has reached a distance of one light-day from Earth.
2
54
Every time I see a video like this I want to adopt a black cat so bad 😭😭
1
11
303
මට මේ දවස්වල පෙන්නන්නම බැරි toys ටික.. තේ බීලයි donuts කාලයි ඉවරයක් නෑ 😒😒
3
1
39
583
What's wrong with these people...??? If that happened to your child, would you glorify that crime..??? 😒😒😒
3
3
20
600
❤️❤️
So they do understand 📹 fluffy.fury_dingy | IG
1
42
Just finished my ongoing story and my readers are sending the sweetest thank you messages. i'm literally sitting here crying reading them 🥺🥺🥺🥺
4
73
木炭で描いた黒猫
308
6,721
192
75,555
961,645
අර ගල් ලෙනක බබා හම්බ වෙච්ච එක දැකලා ඇගත් එක්ක සීතල වෙලා ගියේ ඒ ළමයට බයක් දැනුණේ නැද්ද කියලා.. lia ගන්න c section කරලත් එවෙලේ බයටම මට pressure වැඩි වෙලා කලන්තේ වගේ ඇවිත් oxygen නුත් දුන්නා.. අන්තිමට anesthesia madam මගේ අතින් අල්ලගෙන බය වෙන්න එපා ළමයෝ කිය කියා හිටියෙ 😬😬😬
1
2
35
1,442
ゴジラ、襲来。 ニャジラ、就寝。
🤖 Made with AI
Readers added context they thought people might want to know
AIで生成された画像です。 OpenAIが提供するチェッカーで、ツールを使用した事を意味するシグナル(SynthID)が検出されています。 openai.com/ja-JP/research…
1,973
86,820
2,296
678,214
16,483,948
Che 🥴 retweeted
me core
343
32,296
1,191
109,167
2,608,365
කන ගමන් නම් වැරදිලා වත් අර කස්සප ගේ වීඩියෝ බලන්න හොඳ නෑ... තව ඩින්ගෙන් හිරවෙලා මැරෙන්නේ 🤭🤭🥲🥲
2
6
246
november listening check: what song has your full attention right now?
58
I didn't think sri kankans were this superstitious. They're talking about Lana Del's song 'freak' like it's cursed. Oh god 😑😑😑
1
115
අපි ඊයේ lia එක්ක යාළුවෙක්ගේ ගෙදර ගියා.. එහෙදී lia ට ටීවී එකේ number blocks දාලා දීලා තිබ්බා.. අපි අපේ ගෙදර ටීවී එක දාන්නේ නෑනේ..lia ඉඳන් අද කියනවා අපේ ටීවී එක දාන්නලු.. ඒ පාර අපි කිව්වා ඉතින් ඒක කැඩිලා කියලා.. ටිකක් වෙලා ඉදලා කියනවා mommy we have to fix the tv ලු 🤭🤭🤭
20
435
ආ air purifier එක කැඩිලා නෑ.. මන් මිරිස් වගයක් බැදලා ඒක රතු පාට උනා 🤭🤭
නිදා ගන්න කාමරේ අස්සේ හෙනට dust එක තියේනේ කියලා මං air purifier එකක් ගත්තා.. ඒක දැම්ම ගමන් මං හිතුවේ රතු පාටට තියේ කියලා.. ඒත් බලද්දී කොළ පාටයි.. දැන් මන් කල්පනා කරන්නේ මේක කැඩිලද දන්නේ නෑ කියලා.. ඇයි ඉතින් මට ඇස් දෙකට පේනවා dust පාවෙනවා 😑😑😑
1
13
378
❤️❤️❤️
Lovely work, boys 👏 #F1 || #BrazilGP 🇧🇷
44
පළවෙනි වතාවට tteokbokki කෑවා.. රතු පාටට තියෙන හින්දා සැර ඇති කියලා හිතුවේ... ඒත් පැණිම පැණි රහයි.. ආයිත් කොරියන් කතා බල බලා ඒවට කෙළ ගිලින්නේ නෑ 🤭🤭
1
22
419