Dimuth Wickramasinghe (@Dimuth_1972) profile picture

Merchant Navy Officer/ Loving husband & a father

Kandy
Joined July 2023
Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)Photo by Dimuth Wickramasinghe (@Dimuth_1972)
දවසේ කියමන
සමහරවිට, ඔබට හමුවන හොදම මිනිසුන් දුම් පානය කරන අතර ඔබට හමුවන නරකම මිනිසුන් පන්සල් යයි. 👆 හිතන්න යමක් #fb
2
58
Dimuth Wickramasinghe retweeted
මම මේ ලෝකේ දැකලා තියෙනවා , තමන්ගේ පුතාට බඹරු විදිනකොට , තමන්ගේ පිට දීලා මැරුණු පිරිමි මුලු ගෙදරටම හම්බ කරලා දීලා , අරක්කු පොඩ්ඩක් බීලා මහ වරදක් කරලා වගේ තමන්ගේම ගෙදරට හොරෙන් එන පිරිමි, කැඩුන් සෙරෙප්පු දෙකකුයි , හිල් උනු බැනියමකුයි ඇදගෙන තමන්ගේ චූටි දුවව සුරංගනාවියක් වගේ අන්දන පිරිමි දවසම නැහිලා , OT කරලා , රට වටේටම ණය වෙලා, ෆිනෑන්ස් කරලා ගත්ත වාහනේ කිසි දෙයක් නොවුනු ගානට wife එක්ක weekend එකේ trip යන පිරිමි, අම්මට බෙහෙත් ගන්න සල්ලි එවලා ,තමන්ගේ හැම ලෙඩකටම පැනඩෝල් පෙත්තක් බීලා නිදාගන්න පිරිමි නංගිට ලස්සන මගුලක් ගන්න මැදපෙරදිග ගිනි අවුවේ පාරවල් අතුගාන පිරිමි අක්කා පංති ගිහින් එනකම් කුඩෙයි ටෝච් එකයි අරගෙන bus holt එකේ හිටගෙන ඉන්න පිරිමි , තමන්ගේ රට වෙනුවෙන් ලේ හලපු පිරිමි , තමන්ව රවට්ටපු කෙල්ල දාලා ගිහින් අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හවසට ඒකිව මතක් කරන පිරිමි තමන්ට ලෝකේ පුරා අපහාස කරනකොට ත් , තමන් දවසක් හරි ආදරේ කරපු ගෑණිගේ ගෞරවය ආරක්ශා කරන පිරිමි ... කොටින්ම පිරිමි කියන්නෙ කැපකිරීම් වලට කියන තවත් නමක්! අද සැමරුම් නෑ , සිංදු නෑ , සැරසිලි නෑ ,සුබ පැතුම් නෑ .. මගේ උන් ඔක්කෝටම " HAPPY MEN'S DAY "❤️
1
10
81
2,237
Dimuth Wickramasinghe retweeted
Vacancies at AASL 👉 airport.lk/aasl/careers/care… * Civil Engineer (On Contract) * Civil Engineer Grade I (Planning & Design) * Technical Officer (Electrical) * Technical Officer (Mechanical) * Technical Officer (Quantity Surveying) * Draftsman Grade II
1
21
1,718
Dimuth Wickramasinghe retweeted
මම හිතන්නෙ අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට සුවිසේශීම දවසක්. එකම දිනක කැබිනට් තීරන වලින් තමන්ගෙ ඒ ඒ ආයතන වලට ඉතිහාසයේ විශාලම මූල්‍ය අගයන් සහිත කොන්ත්‍රාත්තු ලැබුනු දවස 😎 සම්පූර්නයෙන්ම රජයේ හාණ්ඩාගාරයේ රුපියල් බිලියන 494 ක අරමුදල් වලින් ඉදිවන අධිවේගී මාර්ග කොටස් දෙකක ඉදිකිරීම් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් 9 දෙනෙක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුනා. අදාල ව්‍යාපෘති 2 1. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල අධිවේගී මාර්ග කොටස - රු බිලියන 243 යි 2. රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව - ඉංගිරිය කොටස - රු බිලියන 251 යි මෙම ව්‍යාපෘති දෙකේ විවිධ කොටස් වටිනාකම් අනුව එක් එක් කොන්ත්‍රාත්කරුවන් වෙත මෙලෙස බෙදී ගියා. Maga Engineering - බිලියන 104 🔥 ICC - බිලියන 74 Access Engineering - බිලියන 68 NEM Engineering - බිලියන 65 KWA Weerasinghe - බිලියන 60 Edward & Christie - බිලියන 34 RR - බිලියන 33 Tudawe brothers - බිලියන 32 Senura-Sanken JV - බිලියන 20 සැලකිය යුතුයි. මෙම මුදල් ප්‍රමානයන් එක් වසරකදී වියදම් කලයුතු මුදල් නොවේ. ව්‍යාපෘති නිමවන තෙක් ඉදිරි වසර වලදී වියදම් කිරීමට අපේක්ශිත මුදල් ප්‍රමානයන් වනව. බොහෝ විට වසර තුනකට ආසන්නයෙන් මෙම ව්‍යාපෘති සියල්ල නිමකල යුතු වනව. කෙසේහෝ වේවා ඉදිකිරීම් ක්ශ්‍රේත්‍රයට ඉදිරියේදී ආයෙම හොඳ කලක්, දැවැන්ත රැකියා ප්‍රමානයක් නිර්මානය වෙන්න නියමිතයි 🔥 Copied
2
2
26
1,894
ඕං එකක් අහුවෙලා 😛
2
50
Dimuth Wickramasinghe retweeted
Since a big Infrastructure expenditure budget of 2 Trillion was announced and a question was arising whether implementation or utilisation of a reasonable amount would happen, I think this cabinet approval for almost 25% of the total 2 Trillion approved well ahead to start work demonstrates that a major portion of that amount will be spent according to the budget. Govt. races to new expressways | Daily FT ft.lk/top-story/Govt-races-t…
1
1
14
1,756
දවසේ විහිලුව 😁
වතු කම්කරුවන්ට දීපු පොඩි ගානට විරුද්ධවත් කෑගැහුවා හැබැයි. ලමාරත්න කියන නමට ගැළපෙනවා 🤣 සජිත්ගේ ලෙවල් එකට ඉන්න මාර ට්‍රයි එකක් දෙනවා සෙට් එකම.🤦‍♂️
2
36
Dimuth Wickramasinghe retweeted
Galle Night Mail Train marks 100 years of service with midnight celebration Full Story: newswire.lk/xvp8
1
3
27
2,402
Dimuth Wickramasinghe retweeted
Future looking good with acquisition and expansion again I will share analysis of DIAL /WATA/PLR/JAT Rs 40 -50 value range shares Then you can decide highest price of CWM Rs 58 good luck .
1
3
1
13
1,628
දවසේ කියමන
ඇස්වහා කටවහ ගැන නම්‍ දන්නේ නෑ හැබැයි සමහරුන්ගේ ඇස් නම්‍ න්‍යෂ්ටික බලාගාර වගේ බං. 🥴😉
1
1
4
70
කොහේ තියෙන ගනන්ද මේ 🤔
ගල් වල ගනන්
1
71
Dimuth Wickramasinghe retweeted
කෝටී ගනන් සල්ලි හම්බ කරත්, මැරෙනකොට අරන් යන්නේ ගහලා තියෙන ටැටූ එක විතරයි🤣
13
2
48
360
Dimuth Wickramasinghe retweeted
Rs. 451 billion, zero loans: Cabinet approves two new expressways Full Story: newswire.lk/zggh
11
8
1
120
6,348
Dimuth Wickramasinghe retweeted
Not all calories sit in your stomach the same way.
122
453
50
4,392
5,242,455
Dimuth Wickramasinghe retweeted
ලක්ෂ දෙකක් ගන්න ප්‍රොෆෙසොනල්ස්ලා 10,500 ක් ගෙවපු එක රොඩියා තුන්දාහට අඩු කරලා.මාසෙට තුන්දාහක් ගෙවන්න වෙන හින්දා මොන ප්‍රෙෆෙසොනල් කෙනෙක් හරි රට යන්න හදනවනම් එහෙම හිගන්නු රට යන එකමයි හොද.එතකොට ඒ රටවලට ගිහින් හොදට සතේට බදු ගෙවන්න පුරුදු වෙනවා🤣
Replying to @unknown_lankan
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාර්ව ආර්ථික ස්ථිකරනය යටතේ 7 වැනි කරුණ ඕක stage වලත් කිව්වා සෑහෙන්න ඒ කාලේ දැන් අතිරික්තත් තියාගෙන ලක්ෂ 2 කරන්න නැහැ කියන්නේ Professionals ල රට අත ඇරලා යනවා මේ රොඩියා ගේ වැඩ නිසා
3
1
1
24
3,381
🤣🤣🤣🤣🤣 👏👏👏👏👏 මෙන්න මෙහෙමය් උත්තර දෙන්න ඕන
අනුන්ට ඕන විදිහට දේශපාලනය කතා කරන්න ගියාම මෙහෙම කෙබර දැන හෝ නොදැන කියන්න වෙනවා. JVP එක මරපු ගාන වගේ දහ ගුණයකට වග කිව්වා උඔ ඔය ඕන කියන UNP. ඊට අමතරව අවුරුදු 30 ක යුද්ධේ, කලු ජූලිය, PRRA එහෙමත් පටන් ගත්තේ UNP.
6
142
Dimuth Wickramasinghe retweeted
වසර ගණනක් සංවර්ධනය නොවු, ජනාතා ඉල්ලීම විශාල වශයෙන් යොමු උනු,,,,✌✌✌ පේරාදෙණිය - හල්ඔළුව - කටුගස්තොට (B365) මාර්ගයේ 3+000 ( ගන්නොරුව පාලම අසල සිට) සිට 10+040 Km දක්වා කොටස, ජාතික ප්‍රසමිපාදන ක්‍රමවෙිදය යටතෙ තේරුනු කොන්ත්‍රාත් සමාගමට පිරිනැමීමට සහා ඉදිකිරීම් ආරමිභ කර වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය. රුපියල් මීලියන 3106.21 කොන්ත්‍රාත් කාල සීමාව මාස 24.
2
3
1
23
1,121