අප්‍රමාණ බුදු ගුණ සිහිපත් කරමින්, උතුම් කිරිපිඬු දානයේ මහානිසංස මෙනෙහි කරමු... 🙏🌾
සුජාතා සිටු දියණිය විසින් අප තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද ඒ උතුම් "ක්ෂීරපායාස" (කිරිපිඬු) දානය, බුද්ධත්වයට පත්වීමට පෙර වැළඳූ අවසන් දානයයි.
හැමදේම ලෝකෙට පෙන්වන්න
කියන්න අවශ්‍යය නැහැ..
සමහර දේවල් සඟවන් ඉන්න තරමට ඒවයෙ ලස්සන වගේම වටිනාකමත් වැඩියි .❤️🦋
You don’t have to show everything to the world. Some things become even more beautiful and valuable when kept private. ❤️
1
3
545
" ඕනෙමයි" කියලා දේවල් ජීවිතේ තියා ගන්න එපා...
"Don't keep things in your life just because you think you need them."
2
17
266
හැම සතුටක්ම ලෝකයාට පෙන්විය යුතු නැහැ..🦋🫶❤️🩹
#foryou #followeveryone
“අප්පමාදෝ අමතපදං”
අප්‍රමාදය නිවන් මඟයි.
සෑම මොහොතක්ම
අර්ථවත් ලෙස ගත කරන්න.
කාලය ගෙවී යන්නේ
නැවත නොඑන ලෙසයි.
— ධම්මපදය 21
1
9
129
ඔයාව රිද්දපු මිනිස්සුන්ට දෙන්න තියන
හොදම උත්තරය!
එයාලව පහු කරලා ගොඩක් ඉස්සරහට යන්න.
🫶
එදාටත් උන් ඔයා දිහා බලන් ඉදී
හැබැයි රිද්දන්න බැරි වෙයි
🌸🥰🦋
5
219
අවුරුද්දෙ අවසාන පෝයට කලින් පෝය ..
ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන ඍතුවේ සහ චීවර මාසයේ අවසාන පොහෝ දිනයයි.
මෙම පොහොයේ ප්‍රධාන වැදගත්කම් කෙටියෙන් පහත දැක්වේ:
• මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.
•
1
12
214
ඔබට කෝපයෙන් කියපු වචන මොහොතකින් අමතක වෙන්න පුළුවන්.
ඒත් ඒ වචන අහපු කෙනාට ඒවා අමතක කරන්න බැරි වෙන්න පුළුවන්.
ඔබ සමාව ඉල්ලුවාම ඔබේ වරදට සමාව ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වචන නිසා රිදුණු හිත සුව වෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්.❤️🩹
💜💐🥀
. කර්මය ගැන විශ්වාස කරන කෙනෙක්
අනුන්ට රිදවන්න කලින් දෙවරක් හිතනවා…
මොකද තමන් වපුරන දේ
කවදා හෝ තමන්ටම අස්වැන්නක් වෙන බව දන්න නිසා 🥀💐
ඔබ දන්නවාද?
ඔබත් 90 දශකයේ ඉපදුණ කෙනෙක් නම් ඔබ දශක 3ක ජීවත් වී ඇත. සියවස් 2ක ජීවත් වී ඇත. සහස්ර 2ක ජීවත් වී ඇත..
නමුත් තවම ඔබේ උපරිම වයස 40ක් වී නොමැත 😎
3
12
437














