Team කනා ශොට් (@KanaShot) header
Team කනා ශොට් (@KanaShot) profile picture

Runners Up Of #TPLSL Season 3 / Champions of #TCLSL / Champions of #IndoorTCL23 — Team Owner - @Excuzemiii

ලංකාවේ හැමපැත්තෙන්ම​
Joined February 2015
Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)Photo by Team කනා ශොට් (@KanaShot)
CHAMPIONS of #TCLSL 2019 #TeamKanaShot ...! Thank you everyone who supported us. You are our strength ❤️🔥 cheers 🥂
7
24
10
107
Team කනා ශොට් retweeted
ගියපාර........ 👍 මේපාර .......👊 @Thejanee_ ❤ #IndoorTCL23 🏏 – at Sri Lanka
අප කවුරුත් අඳුනන ක්‍රීඩා වැඩසටහන් බොහෝමයක නිවේදිකාවක් වන තේජානී විජේසිංහ මෙවර #TCLSL තරඟාවලියේ තම සහය #TeamKanaShot පිළට පල කිරීමට තීරණය කර ඇත. මෙය අපට මහත් ශක්තියක් වන අතර මෙසෙ කාන්තා සහය වැඩි වැඩියෙන් ලැබනුයේ අපිට ක්‍රිකට් බැරි නිසාදෝ යැයි සැකැයක් දැන් අපිටත් පැන නැගී ඇත.
2
3
12
332
Team කනා ශොට් retweeted
Replying to @KanaShot
@KanaShot 🔥 2015/2/23 - Runnersup (outdoor) 2019/2/9 - Winners (outdoor) 2023/3/18 - Winners (indoor) ❤❤❤ #IndoorTCL23 🏏🏆️ – at Sri Lanka
1
3
58
Team කනා ශොට් retweeted
Congratulations ❤️ @KanaShot ❤️
1
2
2
103
Team කනා ශොට් retweeted
Replying to @KanaShot
@KanaShot පට්ට ඈ 🔥🔥🔥❤️❤️❤️❤️
1
1
2
41
Team කනා ශොට් retweeted
Replying to @KanaShot
@KanaShot crowned as the champions of #IndoorTCL23. 🏏👑
1
4
2
13
565
Team කනා ශොට් retweeted
Congratulations guys!! ❤️✌️ @KanaShot #IndoorTCL23
1
1
1
131
Team කනා ශොට් retweeted
Glad to be part of this amazing team ! Great team work paid off one more time. @KanaShot for Life ❤️ Back to back championships ❤️
ප්‍රථම #IndoorTCL23 ශූරතාවලිය වගේම පිට පිට දෙවනි වතාවට #TCLSL ශූරයින් බවට පත්වීමට අප #KanaShot පිල සමත්වේ! 🤭❤️ #TPLSL 2015 - අනු ශූරයින් 2019 - ශූරයින් 2023 - ශූරයින්
6
5
1
20
1,291
Thank you very much #TCLSL organizing committee for the awesome well prepared tournament ❤️ thank you very much everyone who gave their support to our team.
That was the end of #IndoorTCL23, Congratulations to team @KanaShot once again.!!! 🏆🥳 Hope you all had a good time with your fellow Tweeps. 😍 We take this moment to thank those who participated today trusting our word & everyone who helped us...❤️
3
82
ප්‍රථම #IndoorTCL23 ශූරතාවලිය වගේම පිට පිට දෙවනි වතාවට #TCLSL ශූරයින් බවට පත්වීමට අප #KanaShot පිල සමත්වේ! 🤭❤️ #TPLSL 2015 - අනු ශූරයින් 2019 - ශූරයින් 2023 - ශූරයින්
7
12
4
100
6,106
පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් #KanaShot කන්ඩායමේ නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කර ඇත. #IndoorTCL23
1
5
2,523
අප කන්ඩායමේ නායකයා මීට සුලු මොහොතකට කලින් හුලු අත්තක් එක අතකින් ගෙන අනික් අතින් කුකුළා රැගෙන #IndoorTCL23 සඳහා සහභාගි වීම සඳහා නුවරින් කිලෝමිටර් 20 ක් ඈතින් පිහිටි ගම්පොළින් ගමන් අරඹා ඇති බවට වාර්තා වේ.
1
2
12
1,525
#KanaShot කන්ඩායමට සහය දැක්වීම සඳහා අද රාත්‍රියේ මෙරටට පැමිණීමට සිටි දීපිකාපදුකෝන් ඇය පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙ ඉන්ධන නොමැතිවීම නිසා රන්විර් සිංගේ ඩිංගි බෝට්ටුවේ නැගී චෙන්නයි මුලතිව් මීගමුව හරහා කටුනායක වෙත හෙට උදෑසන ලඟාවීමට නියමිත බව වාර්තා වේ. #IndoorTCL23
1
15
1,761
මේ පාරත් රන්වීර් සහ දීපිකාපදුකෝන් #KanaShot කන්ඩායමට සහය දැක්වීම සඳහා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. 👍🏻
Breaking News : මෙවර පැවැත්වන #TCLSL ක්‍රිකට් තරඟාවලියේ #TeamKanaShot කන්ඩායමට සහය දැක්වීමට බොලිවුඩයේ ආදරණීය පෙම් යුවල වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං මීට සුලු මොහොතකට පෙර මෙරටට පැමිණ ඇත. බන්ඩාරණායක ගුවන් තොටුපලේදි ඔවුන්ට අප කණ්ඩායමේ හිමිකරුගෙන් උණුසුම් පිලිගැනීමක්ද ලැබී ඇත.🔥
2
22
1,162
Team කනා ශොට් retweeted
1
23
6
27
3,017
යාන්තං #indoorTCL23 ටූනමන්ට් එකට කලින් දවසේ අකවුන්ට් එක recover කරගන්න පුලුවන් වුනා 😂 guys පලාගන්න ලෑස්තිද ? 👍🏻
1
1
14
1,292
Team කනා ශොට් retweeted
#TCLSL 2019 ශූරතාවලිය ලබාගත් මොහොත ❤️🔥🥳 මෙහි සම්පූර්ණ අයිතිය කනා ශොට් කණ්ඩායමට. 🙂🌺 කණ්ඩායමේ එකමුතු බව සහ කණ්ඩායමෙ සෑම ක්‍රීඩකයකුම දක්ශතා පෙන්වීම කන්ඩායමේ නායකයකු විදිහට ආඩම්බර විය යුතු කාරණයක්. ස්තුතියි සපෝට් කරපු හැමෝටත්, සංවිධායක මණ්ඩලයටත් මෙවන් තරඟාවලියක් පැවැත්වූවාට.🥂
4
1
45
Team කනා ශොට් retweeted
congratulations ❤️💐
1
1
3