neetwit (@Neetwit) header
neetwit (@Neetwit) profile picture

against deception of public with fabricated lies n' #sriLanka politics. Abhor ආප්ප-betrayal for power #SLpolitics

Colombo
Joined May 2009
Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)
neetwit retweeted
Replying to @jinath
1
4
55
දකුණු කොරියානු විදේශ කටයුතු කමිටු සභාපති සහ පොහොට්ටු නියෝජිත පිරිස අතර හමුවක් – නාමල්ගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන මණ්ඩල සාමාජිකයන් වන මිලින්ද රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු කොරියානු ජාතික සභාවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපති ගරු සොං සොක් ජුන් (Song Seok-jun) මහතා හමුවී තිබේ. මෙම හමුවේදී සිරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ පණිවිඩයක්ද සභාපතිවරයා වෙත භාරදෙනු ලැබීය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ තුන්වරක් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ සොං සොක් ජුන් මහතා, වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටි අයෙකි. එරට ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ ප්‍රකාශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. වර්තමානයේ දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු හා එක්සත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝග සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ ගැටලු පිළිබඳව කොරියානු සභාපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටයුතු කළහ. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබේ. මෙහිදී මිලින්ද රාජපක්ෂ මහතා විසින් තම තුන්වැනි කෘතිය වන Poverty to Prosperity – දකුණු කොරියානු සංවර්ධන ආකෘතිය සභාපතිවරයා වෙත පිළිගන්වන ලදී. එමෙන්ම දකුණු කොරියාවේ සංවර්ධනයට හිටපු ජනාධිපති පාක් චුන්ග් හී මහතා කළ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳවද සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර දිගුකාලීන සබඳතාව අගය කළ සභාපතිවරයා, කොරියානු කර්මාන්ත සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් ලබාදීමෙන් දෙරට අතර ඇතිවී තිබෙන සම්බන්ධතාවද සිහිපත් කළේය. ලබන වසරේ පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල සංචාරය කිරීමටත්, ඉන්දියාවේ සංචාරයක් පිළිබඳව සලකා බැලීමටත් තමන් අපේක්ෂා කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළ නියෝජිත පිරිස, කොරියානු ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටද ඉල්ලීමක් කළහ. මෙම හමුව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගත්තේ දකුණු කොරියාවේ දිගුකාලීන ශ්‍රී ලාංකික ප්‍රජා නායකයෙකු වන ප්‍රේමලාල් මහතාය. ඔහුගේ මැදිහත්වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙම හමුව සංවිධානය කර ගැනීමට හැකිවිය. මෙම අවස්ථාවට ප්‍රේමලාල් මහතාගේ නායකත්වයෙන් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ප්‍රජා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.
One of the biggest achievements of our recent visit to South Korea was meeting the Chairman of the Foreign Affairs and Unification Committee of the National Assembly, Hon. Song Seok-jun. A three-term Member of Parliament representing Icheon, Gyeonggi Province, Hon. Song has had a distinguished career spanning both public administration and politics. Before entering Parliament, he served for nearly 25 years in senior government positions, including as a Director-General and spokesperson at the Ministry of Land, Infrastructure and Transport. His current position places him at the centre of South Korea’s parliamentary engagement on foreign affairs and inter-Korean relations. I must specially thank Mr Premalal, a longstanding and respected leader of the Sri Lankan community in Korea, who managed to organise this important meeting within just a few days of our request. I truly appreciate his support. I had the opportunity to present him with a copy of my third book, Poverty to Prosperity: The Development Model of South Korea, which I co-authored with Chanuka Wattegama. We also spoke about my admiration for former President Park Chung-hee and his role in laying the foundations for modern South Korea. Interestingly, he was also familiar with the achievements of former President Mahinda Rajapaksa and his contribution to Sri Lanka. We briefed him on the current political situation in Sri Lanka, including concerns about threats to democracy and challenges to the rule of law. We also conveyed a special message from our National Organiser, Hon. Namal Rajapaksa, who is currently in prison. He shared his plans to visit Pakistan, Nepal and Bangladesh, and possibly India, next year. We extended an invitation to visit Sri Lanka and encouraged him to help promote our country as an attractive destination for Korean investors. He also appreciated the longstanding partnership between Sri Lanka and South Korea, particularly the contribution of skilled Sri Lankan workers to Korean industries over the years. Political relationships are built not only through official diplomacy but also through personal connections, mutual respect and a shared willingness to strengthen partnerships. Long live Sri Lanka–Korea friendship!
1
6
404
ඓක ඇත්ත. මැරෙන්න බය නෑ. හැබැයි කොන්ඩෙ සුදු වෙන්නට තමයි බය. පල ඩයි මයිනා යන්න. #SriLanka
1
6
1
14
704
රණ "විරුවන්" බෑ ! "ඉල් මහ විරුවන්" පුලුවන් !
1
3
52
🤔
2
2
5
146
neetwit retweeted
ඕන්න මොළ හේදිල්ල පටන් ගත්තා 🤣මයුරාපති එකයි අනුරාධපුර පුජා භූමියයි එක වාගේ කියලා කියන්න මේ තටමන්නේ 🤣
මයුර ප්ලේස් එකේ තියෙන - මයුරපති ශ්‍රී භත්‍රකාලී අම්මාන් කෝවිලට වන්දනාමාන කරන්න ගොඩක් අය ගිහින් ඇති .. ඒ ගිය වෙලාවක නිකමට වත් හිතුණේ නැද්ද ඇයි මේ හින්දූ පූජාභූමියක් ඇතුලේ බෝධීන් වහන්සේ නමක් තියෙන්නේ කියලා - ඉතා හොඳින් ආවරණය කරලා , ආරක්ෂාව සලසලා ?? ඔයාලා දන්න ඉතිහාස කතාව කියාගෙන යමු ! 🙏
5
26
674
මොනවද මචං ඔච්චර කයිය. හැංගි හැංගි ටෝක්ස් දෙන්නෙ නැතුව පිරිමියෙක්නම්, කොන්දක් තියෙනවනම්, අම්මෙක් අප්පෙක් ඉන්නවනම්. එළියට බැහැල ඩිරෙක්ට් @kanchana_wij Call out කරපන්. වැරදි කියපන්. හොටු ගෑනි වගේ දඟලන්න එපා. Grow a backbone. @Chathurangaab 🤡.
2
2
1
15
480
🤌
1
3
22
906
neetwit retweeted
තවත් "පුස්"තකාලයක්! 😂🤣👇🏾 Before coming to power he regularly published posts criticising past politicians, economic policies & attracted thousands of shares, NPPers took them as "brilliant" analysis!! 🤡 Let’s remember his previous arguments: LINK facebook.com/einstein.of.the…
4
5
1
27
791
neetwit retweeted
ඉතාම වැදගත් කරුණු... අහලා බලන්න 👇🏾 මට වැරදුනා සමාවෙන්න, 2029 දිනන්නෙත් අනුර! මෙන්න පැලවත්තේ අලුත් ඡන්ද ගේම! youtu.be/GVueae5CDBo?si=s_X7…
1
55
neetwit retweeted
ඩෝබියන්ට සුළුදිය පහවෙනවා කංචන දැක්කම 😂 ඉතින් තරහයි😜 – at Sri Lanka
හොරා කෑ දේවල් වලින් බේරුමක් නැත හැබැයි
1
9
196
neetwit retweeted
රංවල බ්‍රෝ පසිදුට ජපන් බාසාවෙන් කුනුහරුපෙන් බණිනවා කියලා ඩෙන්මාර්ක් වලින් මට පනිවිඩියක් එවලා තිබුනා 😂😜 – at Sri Lanka
3
7
3
33
5,349
ජපානෙ කාපු පොරක් වෙලත් මෙච්චර අමාරුවෙන් ජපන් කතා කරන්නෙ ඇයි? @DrAsokaRanwala. (Small people)
රංවල බ්‍රෝ පසිදුට ජපන් බාසාවෙන් කුනුහරුපෙන් බණිනවා කියලා ඩෙන්මාර්ක් වලින් මට පනිවිඩියක් එවලා තිබුනා 😂😜
1
1
5
131
neetwit retweeted
අනුර. ඇය් මේ රටේ අය වස් කවි කියන තැනට ගියේ කියලා උබට තේරෙනවාද? ගියා නෙවේ තල්ලු කරා.
4
3
23
1,311
neetwit retweeted
ඔපරෂන් එකට එනකොට මතක් කරලා ගෝස් එහෙම අරන් එන්න රොබෝට පුළුවන් වෙයි පච වෑල්ව් එක කපලාම අයින් කරන්නත් ..... LINK facebook.com/nilantha.gamage…
1
5
108
neetwit retweeted
Budget Speech & Appropriation Bill not the same? 😂😂 Il Maha Viru Donkey 🫏🫏🫏🫏🫏🫏🫏🫏
2
8
168
neetwit retweeted
6
3
2
31
830
ත්‍රස්තවාදීන් විරුවන් විය ! රණවිරුවන් සෙබලුන් විය ! සම්පූර්ණ වැඩසටහන - youtu.be/sSzgPBQVuz8 #priyankaramahagammullage
2
4
115
3
11
354