
#Student👧 #UoC #Undergraduate👩🎓#love_nature🍃#believe_buddha☸️#believe_karmaya☸️ #Agriculture_lover🌾 #farmer👩🌾 #Simple_girl🌸
Joined May 2021
- Tweets107
- Following76
- Followers76
- Likes123
උදේ 9ට විතර සැපට නිදාගෙන ඉද්දී මාලු කාරයෙක් සද්දෙට පාරේ කෑගහනකොට ඇහැරුනා.සැනසිල්ලේ නිදියන්නේවත් නෑනේ😪
1
6
Select a Number for Me 😌
1. ✨ I hate u
2.😒 Attitude
3. 🐥 You're boring
4.🐰 I like your posts
5. 💎 You are Innocent
6. 🍬 You're pretty
7. 🍎 You are naughty.
8. 👭 Friendship
9. 🐹 You are my favourite.
10. ☺️ You're cute.
#copied
2
3
punchi_kella retweeted
Galle face එක ගෙදර ගෙනාවා🤭🤭😬
Galle face එකේ වඩේ කන්න පුදුම ආසාවක් ආවේ මේ ටිකේ.. ඉතින් ගෙදරම හැදුවා ඊට වඩා රසට
ප:ලි- අද හොඳටම වැස්ස ඒ නිසා ලස්සනට පිළිවෙලට ෆොටෝ ගන්න බැහැ කළුවරයි
#DiwaniCulinario
punchi_kella retweeted
මෝරා කියන්නෙ සාමාන්‍යයෙන් මුහුදෙ ඉන්න දරාගැනීමේ හැකියාවක් ඇති ශක්තිමත් මාළුවෙක්. නැවේ රසායනික නිසා අත් වෙලා තියෙන ඛේදජනක ඉරණම. Hikkaduwa, Sri Lanka. #mvxpresspearl #seacontamination
punchi_kella retweeted
මුස්සැන්ද මේ විදියට බැදලා කන්න කැමති කවුද?
කැමති කෑමක් අවුරුදු ගාණකට පස්සේ කන්න හිතුනා. සම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරලා තමයි හැදුවේ.
Recipe
instagram.com/p/CPakI9qhe5h/…
#DiwaniCulinario
එක පේජ් එකකින් හෙයාර් ක්‍රීම් එකක් ඕඩර් කරන්න ගියා.එයාගේ ඕඩර්ස් වැඩි කියලා ලේට් වෙනවා කිව්වාම එයාගේ රීසේල් කරන කෙනාට ඕඩර් එක දෙන්න මැසේජ් කලා.එයාගේ DP එකේ කොන්ඩේ දැක්කම මුලින් එයාගේ කොන්ඩේට ඒ ක්‍රීම් එක ගාන්න කියන්න හිතුනා😓🤭.
2
punchi_kella retweeted
Replying to @PunchiKella
@PunchiKella Many happy returns of the day nangi. ❤️🎉🎂
punchi_kella retweeted
Happy Birthday!! 🎁🎉🎂🎁@PunchiKella


















