Laughing my ass off
New Chinese envoy meets Mahinda, discusses SLPP–CPC cooperation
Full Story: newswire.lk/0tuy
1
266
සැරටම data හොරකම් කරන Meta platforms වල තමන්ගේ පෞද්ගලික පින්තූර සිය ගණන් update කරන ගමන්, "80 ෆොටෝ දාන්න AI train කරලා ඉල්ලගෙන කන්නෙපා" කියලා ප්‍රබුද්ධ වදන් දෙන යාළුවෙක් ඔයාටත් ඉන්නවද?
දෙහිවල - බම්බලපිටිය අනවසර වෙරළාශ්‍රිත හෝටල් ගලවන්න කියලා. බොහොම හොඳයි. නිදාගෙන හිටපු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොකද කරන්නේ කියලා බලමු
වාද්දුව පැත්තේ මීට අවුරුදු බර ගානකට කලින් ගමේ අපිට ගමේ වෙරළ අහිමි උනේ මේ හෝටල් වසංගත නිසා. දැන් දකුණේ ඒ වසංගතය. මෙව්වා රටේ ම නියාමනය වෙන්න ඕනේ
ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දකින දකින හැම එකම තමන්ගේ කියලා හිතාගෙන එව්වාට තමන්ගේ නම දාගත්ත නායකයෝ තව රටවල් වලත් ඉන්නවා ඉතින්.
12
351
Working in Sunday evening will ease your Monday work stress...
I already planned the week and will wake up tomorrow without any struggle now.
2
6
424
මුරුතවෙල ගිනි පෙට්ටි පාලම පැත්තේ මේ දවස් වල යනවා නම් මේක තමයි තත්ත්වය. වැවේ වතුර ත් ගොඩක් අඩුයි.
ආයේ වතුර තියෙන දවසක ගිහින් එන්න ඕනේ.
2
117
කවදාවත් ඉගෙනගත්ත මිනිහෙක් මේ තරම් පහත් තත්ත්වයකට වැටෙන්න හොඳ නැහැ කියලා දරුවන්ට පෙන්වන්න හොඳම සජීවී උදාහරණයක් තමයි මේ!
මැදමුලන - දෙබොක්කව පාරේ පොඩ්ඩක් ගිහින් බලන්න. ඒ පාරේ තියෙන ඉස්කෝල, පන්සල්, දහම් පාසල් ඔක්කොම රාජපක්ෂ නම ගහපුවා තියෙන්නේ. රාජපක්ෂ පාසල, රාජපක්ෂ දහම් පාසල...
අනේ මන්දා මෙහෙම හීන මානයක්!


















