
Twitter Sisu Savi is non for profit youth group which was formed to strengthen the less fortunate children in Sri Lanka. Contact:@rameshlklive #HelpingHand #lka
Srilanka
Joined March 2016
- Tweets66
- Following52
- Followers96
- Likes385
Sisu Savi retweeted
Monday Weather ☔️
Showers or thundershowers will occur in most parts of Sri Lanka after 1 pm.
Fairly heavy rains above 75 mm are likely at some places in Western, Sabaragamuwa, Central and Uva provinces and in Kurunegala, Polonnaruwa, Trincomalee and Mullaitivu districts.
Showers may occur in the coastal areas of the Western and Northern provinces and Galle district during the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
ප්ලාස්ටික් වතුර ටැංකියක අවශ්‍යයතාවයක් තියෙන පාසැලක තොරතුරු අවශ්‍යය වී ඇත. ඔබ දන්නා පාසලක් ඇත් නම් කරුනාකර මෙම වට්ස්ඇප් නම්බර් එකට තොරතුරු ලබා දෙන්න.
+94788399333
ස්තූතියි.!!
#Help #RT #helpinghand #sisusavi – at Sri Lanka
(07 වෙනි ව්‍යාපෘතිය)
" පිලිකා රෝගියෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා අහාර ලබා දීමට "සිසු සවි" සංවිධානයේ මීලඟ මෙහෙයුම ලෙස අප දියත් කිරීමට සූදානම්.මේ සඳහා ඔබට හැකි පමණින් උදව් උපකාර කිරීමට කැමති කෙනෙක් සිටී නම් අප හා එක් වන්න.
#sisusavi #Charity #helpinghands
#SriLankan #සිසුසවි – at Sri Lanka
මෙම පාසලට අදාල අධ්‍යාපනික අවශ්‍යතාවන් සඳහා සියලුම පරිත්‍යාගයන් ලැබුණු බව ඉතා සතුටින් දන්වා සිටිමු.!! ❤️
ස්තුතියි.!!
@adithalama @SisuSavi
#Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
" බදුල්ල/ වෙන්දේසියාය විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අත් වැලක් වෙන්නට ඔබත් දායක වෙන්න.!! "
@adithalama @SisuSavi
#Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
" බදුල්ල/ වෙන්දේසියාය විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අත් වැලක් වෙන්නට ඔබත් දායක වෙන්න.!! "
@adithalama @SisuSavi
#Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්‍යාලයට අපි එකතු කරලා යවපු මුදල් වලින්. එම විද්‍යාලයේ වහලය අලුත් වැඩියා කටයුතු ආරම්භ කරන්න යනවා කියලා. දැනුම් දුන්නා.
ගොඩක් සතුටුයි. සහයෝගය ලබා දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තුතියි .!!
ගොඩක් පිං❤️🙏
@SisuSavi #Charity #HelpingHands
#sisusavi #සිසුසවි
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්‍යාලයේ අඩුපාඩුව පවතින අධ්‍යාපනික අවශ්‍යතා සඳහා රු.39,950ක මුදලක් 2021 මැයි මස 01 දින පරිත්‍යාග කරන ලදි. ඒ සඳහා සහයෝගය ලබා දුන් 'සිසුසවි' සංවිධානයේ සියලුම දෙනාට ස්තුතියි.!!
@SisuSavi #Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
Sisu Savi retweeted
මං ඉල්ලුම් කල පොත් අද ලැබුනා. ඒ ස්තූතිය @SisuSavi @Rameshlklive වෙතට. ගොඩක් ස්තූතියි🙏🙏
Sisu Savi retweeted
මං ඉල්ලුම් කල පොත අද ඒ පුංචිත්තිට ලැබුනා කියලා මට ඇවිත් හරිම සතුටින් ස්තූති කලා. ඒ ස්තූතිය @SisuSavi @Rameshlklive වෙතට. ❤ ගොඩක් ස්තූතියි
Sisu Savi retweeted
Sisu Savi retweeted
🪔ආයුබෝවන්🪔
ලොවටම ඇහෙන්න ''අ යන්න කියන්න''
පුංචි මලු කැකුළුවලට දිරිය දෙන්න 🌸🌻
වැඩි විස්තර @ShashiniGamage ගෙන් සහ Facebook පිටුවෙන්
m.facebook.com/story.php?sto…
Sisu Savi retweeted
🪔ආයුබෝවන්🪔
#අඩිතාලම
ශිෂ්‍යත්වයට මුහුණ දෙන දූ පුතුන්ට
පෙරහුරුවක් සඳහා
2020 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය 1 කොටස
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්‍යාලයේ අඩුපාඩුව පවතින අධ්‍යාපනික අවශ්‍යතා සඳහා රු.39,950ක මුදලක් 2021 මැයි මස 01 දින පරිත්‍යාග කරන ලදි. ඒ සඳහා සහයෝගය ලබා දුන් 'සිසුසවි' සංවිධානයේ සියලුම දෙනාට ස්තුතියි.!!
@SisuSavi #Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
පොලොන්නරුව පාසැල් 03ක ඉගෙනුම ලබන 5 වසර සිසුන් 35 දෙනෙකු වෙත.. "සිසු සවි" දායකත්වයෙන් ලබා දුන් සතර ප්‍රශ්නෝත්තර කට්ටල අප්‍රියෙල් මස 23 වන දින එම පාසල් වලට ලාබාදීමට "මිතුදම් පදනම" විසින් කටයුතු කරන ලදි.
@SisuSavi #Charity #HelpingHands
#sisusavi #lka #SriLankan #සිසුසවි
Sisu Savi retweeted
පුලුවන් හැමෝම @SisuSavi එක්ක එකතු වෙමු ❤️
සවියක් අවැසි තැනට හැකි අයුරින් සවියක් වෙමු ❤️
Sisu Savi retweeted
Replying to @Rameshlklive
@Rameshlklive ගේ අදහසකට අනුව ට්ව්ටර් එකේ ටික කාලෙකට කලින් "සිසුසවි" @SisuSavi ආරම්බ උනා. අදියර තුනකදී තැන් තුනකට ඒ හරහා අපි උදව් කලා. මේ ඊලග පියවර. ඔයාලා හැමෝම අපිට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️මේ පුංචි දරුවන් පිරිසක් වෙනුවෙන්. විස්තර සදහා @Rameshlklive.
#RT #HELP 🙏
We have started our 04th Project, collecting essentials for the Primary School Students.
Let’s join hands together to make a strengthen the poverty little childrens.
Join with @SisuSavi #Lka #Charity #HelpingHand
Contact us:
@rameshlklive : Whatsapp +962 787268133
#sisusavi
Sisu Savi retweeted
අසීමාන්විත ලෝකයක්, මුළුගැන්වුණු හදවත්
සුවදායී කරන්න පුංචි සමලුන්ට පියාඹන්න ඉඩක් දෙන්න අවැසි නුඹට
නුඹේ අසිමාන්විත ආදරෙන් බිදක් දෙන්න ❤️collecting essentials for the Primary
Let’s join hands together to make a strengthen the poverty little children’s
@rameshlklive 962 787268133

































