
Trigger Warning Explicit Content 🔥#TriggerlandWarriors #TCLSL
ට්‍රිගර්ලන්තය
Joined January 2019
- Tweets173
- Following22
- Followers76
- Likes2
රටේ ප්‍රශ්න වලින් මිරිකිලා ඇඹරිලා ඉන්න අම්පිට හීනියට ක්‍රිකට් අතක් ගහන්න චාන්ස් එකක් ආයේ ඇවිල්ලා 🎉
Tweeps... Get ready for some "Indoor Cricket" 🏏
More details coming soon... 😍
#IndoorTCL23
හෙට දවසේ තරඟ වැදීමට නියමිත #TriggerlandWarriors කන්ඩායම
ඔයාලගෙ සුභ පැතුම් එකතු කරන්න යාලුවනේ.....🔥🙂❤️
නව යොවුන් වියේ හිනි පෙත්තටම ගොස් සිටින @d1n3th දකුනේ ජවය සමගින් #TriggerlandWarriors කන්ඩායමට සහය වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙනි..විටෙක කුඩා දරුවෙකු වශයෙනුත් තවත් විටෙක ගැහැනු ලමුන්ගේ සුරතලා වශයෙනුත් තවත් විටක සමනල් හැගුමන් අතරෙද ඔහු දෝලනය වේ..🔥❤️
#TCLSL
#TriggerlandWarriors කන්ඩායමේ සිටින දක්ෂ පළපුරුදු ජේෂ්ඨ ක්‍රීඩක @lobowolftrip (අයියා,අංකල්,මචන්,බ්‍රෝ,ඩූඩ්) පාලම් තුනෙන් ඇතුලේ සිට තේ වගාකරුවෙක් ලෙස ජීවිතය ආරම්භ කරමින් වර්ථමානයෙ සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරන ඔහු අති දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි..! ❤️🔥
#TCLSL
හුරුබුහුටි කෙට්ටු කොට ජිවිතයක් ගත කරන @iam_yasiru පිටියේ ප්‍රබල පිතිකරුවෙක් හා වේගවත් පන්දු යවන්නෙක් මෙන්ම පිටියෙන් පිටත් එවැනිම වේගවත් පිතිහරඹයන් කිරිමට දක්ශයෙකි,දකුනේ ජවය සමගින් #TriggerlandWarriors කන්ඩායමේ ලාබාලම සමාජිකයා ලෙස #TCLSL තරගාවලියට සහභාගිවීමට ඔහු සූදානම් 🔥❤️
බබි නම්න් හදුන්වන එතරම් ප්‍රසිද්ධ නොවූවත් ඉතා දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන @vihitha_lekamge තමාගේ සුපුරුදු දක්ශතා අතරට නැවතත් පැම්නීමේ බලාපොරොත්තුවෙන් #TriggerlandWarriors කන්ඩායම හා එක්වී #TCLSL තරගාවලියට මුහුනදීමට සූදානම්ව සිටින ඔහු තවත් දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි 🔥❤️
#TriggerlandWarriors කන්ඩායමේ නිළ කාන්තා නියෝජනය @umaadias පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ යාවජීව සාමාජිකාවකි, ඇය කන්ඩායමට සහය වන්නෙ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසයි..බොකුටු කේශ කල්‍යාණියකට හිමිකම් කියන ඇය සෝස් උමා නමින්ද හදුන්වයි ❤️🔥
#TCLSL
Replying to @rusiya_
@Dilan_Perera45 ඉතා සාමකාමි චරිතයක් වන මොහු #TriggerlandWarriors කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරයි...විනොදාංශයක් වශයෙන් ලංගම බස් රථ තම දැතින් නතර කිරිම සහ නිතර රිය අනතුරු වලට භාජනය වීම ඔහු සතු විශේෂ හැකියාවකි 🔥❤️
#TCLSL
#TCLSL ඉවර වෙලා අන්තිමට DJ අයියා නටන්න කියලා සින්දු දැම්මම අපේ කොල්ලො.....😂😂
#TriggerlandWarriors











