Achira Liyanage (@achiralk) header
Achira Liyanage (@achiralk) profile picture

Simple Soul 🌿 | Owner @O2Space @Podipela | Agile Expert 🚀 | Tech PM 🛠️ | Planter 🌱 | Content Writer ✍️ | Photo Artist 📸 | Proud Father ❤️ 🇱🇰

Sri Lanka
Joined February 2010
Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)Photo by Achira Liyanage (@achiralk)
Get lessons learned. Forget the past. Apply lessons you learned and live like a king now. Get the experience the applied lessons and plan the future. Life is so simple like this. #thoughtoftheday
3
3
68
Social media වල කවුරුම හරි ස්වෝත්සහයෙන් උඩට එනවා වගේ පේනවා කියන්නෙම එතන තියෙන්නෙ බිස්නස් එකක්. ඒක කොට සායක්, රංගන ශිල්පියෙක්, ව්‍යවසායකයෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි, උපාධි ලෝගුවක් හැටියට එන්නත් පුළුවන්. අවධානයෙන් බලා ඉන්න විතරයි තියෙන්නෙ.
2
3
25
698
Achira Liyanage retweeted
24
162
16
641
20,736
500ක් වත් නැත්තං බෑ සුද්දා
3
169
දැන් අර මිනිසා සුවඳයි මල සේ කියන සින්දුව Music නැතුව Vocal වලින් විතරක් කියල සමස්ථ ලංකා පළවෙනි තැන ගත්තෙ Ladies College එකේ ළමයිද නැත්තං St.Thomas girls High school එකේ ළමයිද? දෙකේම වීඩියෝ තියනවා. දෙකේම දින්නා කියනවා. හැමෝම එකම සින්දුව කියපු තරඟයක්ද? මට තේරෙන්නෙ නෑ බං
4
1
26
1,669
හොඳ වැඩේ බඳින එවුන්ට.
6
2
18
1,261
Achira Liyanage retweeted
even the guy who invented it doesn't qualify 😭
204
896
61
10,815
563,720
මිල්ටන් මල්ලවාරච්චි ජීවිත කාලෙම සින්දු කියල හම්බකරපු ගානට වඩා දහගුණයක් විතර එදා රෑ ෆිල්ම් එක පළවෙනි මාසෙදි හම්බ කරල තියනවා
2
28
1,230
සන්තෝසයි ඉතින්. (මැප් එක හැදුනෙ අපේ අත් වලින් 😂😂)
2
1
28
626
එක ලඟට්වීට් @sheshathepiglet @djharristattaya @PabaluSilva
1
1
7
322
මැච් එක දිනන්න ලොකුම හේතුවක්වුනේ මෙන්ඩිස් ට එක බෝලයක් වත් ගහන්න හම්බවුනේ නැති වීම
2
1
27
644
මේ ටිකේ මොලේ මංඤං වෙලා තියෙන්නෙ. බොන්න ඕනෙ.
2
8
433
ටැංකියට වතුර ගහගන්නකං කරන්ට් එක තිබ්බා. දැන් ආයි ගියා. යන්තං බොන්න වතුර තියනවා දැන්.
8
177
මුහුදේ ඉන්න කිසාගෝතමීලා..😭
2
12
274
වඳුරෙක් පැනල වගේ. අම්බානක වැඩ තියන දවසකතමයි මූත් පනින්නෙ.
1
1
14
499
අර African Comedy තහනම් කරන්න බැරිද?
4
354
මේ ලඟදි දවසක කොහුවල ෂොප් එකකදි "ඉන්ෆ්ලුවන්සර්" කෙනෙක් දැක්කා. මේකප් නැතුව. ඇඳල හිටපු විදිහට මට මතක්වුනේ "පිප්පි දිග මේස්"ව. හරිම කුදුයි. නියමම Witch ලුක් එකක් තිබ්බෙ. වීඩියෝවල ඉන්න කොට අහසට පොලව වගේ. මේ දවස්වල නං ලංකාවෙ නෑ.රට ගිහින් දාපු පොටෝ නං ලස්සනට තියනවා. Editor ගෙ හැකියාව.
3
15
1,634