ආර්. බැද්දගේ (@duliponline) header
ආර්. බැද්දගේ (@duliponline) profile picture

a simple soul

Joined September 2012
Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)Photo by ආර්. බැද්දගේ (@duliponline)
මාලිගාව අසල වැඩවසන නාථ දෙයියො. ඉහට වහලක් නැතුව පාරක් පාරක් ගානෙ ලකාගහන එකාටත් කන්නලවු කරනව කියනනෙ ඉතිං වැටිල ඉනන තැන තමා. – at Sri Lanka
2
353
Construction Equipment Training Center (CETRAC) එකේ කෝස් එක කරපු කොල්ලො සෙට්ටෙක අද දෙමාපියන්ට ශිල්ප පෙන්නන දවස. – at Sri Lanka
10
429
රටක් දුවවන්න ස්ට්‍රැටජි ගහන්න පුලුවං රනිල්ට අද වෙනකං චන්දයක් දිනන්න ස්ට්‍රැටජියක් ගහගන්න බැරිවුන එකනෙ කරුමෙ කියන්නෙ.
Replying to @H_S_KandyHamu
අකුදි ගැලරිය චූන් කරන එක ගැන තේරෙන්නෙ නැති ලොල්ලෙක්. තාම රට දුවන්නෙ රනිල් හාමුගෙ ස්ට්‍රැටජි එකෙන් කියල මොලේ උඩ ඉඳං ඉන්න උන්ට තේරෙන්න නෑ. 😂😂😂😂
2
3
2
11
906
ආර්. බැද්දගේ retweeted
🌋 ගිනිකඳු, ඉතිහාසය සහ බාලි දූපතේ සුන්දරත්වය එකම සවාරියකින්! 🇮🇩 බෝරොබුදුර් විහාරයේ අසිරිමත් ගෘහ නිර්මාණය, මවුන්ට් බ්‍රොමෝ සහ ඉජෙන් ගිනිකඳු වල විස්මිත අත්දැකීම් සමඟින් බාලි දූපතේ සුන්දරත්වය විඳගන්න දැන් ඔබටත් අවස්ථාවක්. ✈️ Java & Bali – 10 Days 📅 December 1–10 💰 රු. 448,000 පමණයි! ✅ Return Air Tickets ✅ Visa ✅ 3-Star Hotel Accommodation ✅ Transportation ✅ සියල්ල ඇතුළත් සංචාරක පැකේජයක් 🌏 ජාවා දූපතේ විස්මිත අත්දැකීම්වල සිට බාලි දූපතේ සුන්දරත්වය දක්වා, දින 10ක අමතක නොවන සංචාරයක්! 👥 සීමිත පිරිසක් සමඟින් යන Fully Guided Small Group Tour එකක්. Amila Tours With Amila, It’s Easy 📩 වැඩි විස්තර සහ ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම අපට පණිවිඩයක් එවන්න!
🤖 Made with AI
3
6
507
ඕයි ඕයි ඕයි පොකුටු නිශාන්තෝ 🤣🤣🤣
3
249
දොන්ත පතං – at Sri Lanka
This quoted post is unavailable.
2
10
1,073
Get your free haircut now at Viharamaha devi park. Tody only – at Sri Lanka
14
438
සාවියා පටුමගේ මා දුටු පූසා – at Sri Lanka
1
15
529
අපි දැං ඉන්නෙ යාලුවංගෙ ලමයින්ගෙ වෙඩින්වලට යන සහ එකට හිටපු යාලුවන්ගෙ මලගෙවල්වල යන වයසෙ.
ඊයේ ඉස්කෝලේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මළ ගෙදර ගියා Mini get together එකක් වගේ 🌚🥴 ඇත්තටම දැන් නම් නාකි කියන feeling එකක් ආවා එක්කෙනෙක් ලබන අවුරුද්දේ බදිනවත් එක්කලු 😂🥹
3
2
17
1,572
වත්ත මනිනවට බාදාකරන අසල්වැසියෙක්
4
1
23
944
සීතල, දිය සීරාව තියන පරිසරවල හමුවෙන මේ පරුස්සා (සහ තව බර ගානක්) මම දැක්කෙ හෙට්ටිවීදියෙදි. තව ටික දවසකින උංගෙ වාසස්තානෙත් නැතිවෙලා යන්න නියමිතයි.
3
1
11
378
හැරිස් මැරිල අපිට දීපු ෆන්වල සහ නයවල පිනෙන් දිවියලෝකෙ ගියාලු. හැබැයි ඒ වෙද්දි ලංකාවෙ නුවර පැත්තෙ නිසංසලා කියල නංගි කෙනෙක්ගාව "කම්මැලි වෙලාවට සෙල්ලං කරන්න" කියල තියල ගිය හැරිස්ගෙ ගැජන් පින් එක නිසංසලාට උදවුකල පිනෙන් වෙනමලු දිවිය ලෝකෙ ගියේ. 👇
Replying to @djharristattaya
ඔය කිසි වදයක් තියේද මේ ඉන්න පගයාගෙන්.මං කිව්වා අරන් යන්න කියලා.හොද වැඩේ දැං 🤣
2
3
1
18
1,121
ඔහොම එක ආතල් එකේ හවස්වෙනකං සෙල්ලං කරකර ඉඳල ගෙවල්වලට යන්න වෙලාව ආවාම කට්ටිය කතාවුනාලු මෙතුවක් දැකල නොතිබ්බ මේ ආතල් ගැජට් එකේ නම ශක්ර දෙවියන්ගෙන් අහගමු කියල. බාන්ඩෙ අරගෙන ඉදිරියෙන්ම ගිය එක්කෙනා සක්කරදෙයියන්ගෙන් ඇහුවළු "මේ මොකද්ද දෙයියනේ, මේක හරිම හයියනේ" කියල. 👇
2
7
399
අයිටම්ස් එක දිහා එකපාරක් බලපු සක්කරදෙයියො කැත හිනාවක් දාල කිවුවලු "දන්නෙ නැද්ද ළමයිනේ, ඔය හැරිසගෙ %&%නේ" කියල. මාව ගැස්සිලා ඇහැරෙද්දි චූත් චුට්ටක් ගිහිං තිබ්බ.
2
5
226
දැකල තියනවද ?
5
23
839
ගෝමිස් තරුණ මහතා සහ සිකුරාජපති තරුණ මහතා #වීදුරුවටඅරක්කු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සහබාගී වෙමින්.
1
1
18
574
ගෙදර රෑට කන්න උයන්න මොකුත් නැතුව කඩෙන් කෑම එකක් ගන්න සල්ලි නැතුව මොකද කරන්නෙ කියල කල්පනාකරකර රාජගිරිය පැත්තට දාද්දි උබර් ඊට්ස් දුවපු කොල්ලෙක් එක්ක නැවතිලා චැට් එකක් දාපු අවස්තාව.
මගෙ ජීවීතෙ කනපිට හැරුන අවස්තාව තමයි පෙට්‍රල ගහන්න රුපියල් 1500ක් හොයාගන්න මොකක්ද ගහන මැච් එක කියලා හිතුන එක 😎😎😌😌
2
2
23
1,871
පාරෙ යදදි හැරිල බලන්න හිතෙන "මරු කඳ ඇන්ටිලා" දිහා එකපාරක් විතර බැළුවම ටිකකිං මතක්වෙනව "යකෝ මුං මට නංගිලා වෙන්නත් පුලුවං නේද ?" කියල.
2
1
21
1,106
චිකන් මසාලා සමග ගීපරාටා ❤️❤️❤️
කිරි කොස් සමඟ පොල් රොටී
2
1
4
318
පොල් රොටී කියනනෙ මම අකමැතිම කෑම ලිස්ට් එකේ උඩම පහ ඇතුලෙ තියන කෑමක්.
1
176