පොලවෙ පය ගහලා ඉන්න ට්‍රිලියනපතියෝ
Replying to @iam_AStr
මට ඉන්නෙ ගොඩක්ම එදා වේලවත් කන්න සල්ලි නැති දුප්පත් අහිංසක යාළුවො සෙට් එකක් මට සල්ලි තිබ්බාට මං එයාලව පාගලා දියුණු වෙන කෙනෙක් නෙමෙයි. එයාලට මං නැතුව බෑ කොටින්ම කිව්වොත් මට හුදකලා වෙන්න දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ව පාගන නිසා තමයි මං මිනිස්සු ආශ්‍රයත් අඩු කරේ මට එයාලව වටින නිසා...
4
6
373
𝗔𝚜𝚝𝚛𝚊 retweeted
සතෙක්ට අනුකලනය කියල දෙන එක ලේසි ඩොකා බ්‍රෝ !!! 🙂↔️🙂↔️🙂↔️
𝗔𝚜𝚝𝚛𝚊 retweeted
👨🚀 Meet Astro & Pup - Explore tiny planets & fetch the stars! 🐶👽⭐
Your next space adventure is almost here.
🌌 COMING SOON!
#AstroAndPup #IndieGame #Gaming
𝗔𝚜𝚝𝚛𝚊 retweeted
ඔයා හරිම සුන්දර ගෑනු ලමයෙක්, ඔයාගෙ ඇතුලෙ ඉන්න සුන්දර ගෑනු ලමයාව නැති කරගන්න එපා කියලා මගේ ස්කෝලෙ ටීචර් කෙනෙක් මට කිව්වා.
ෆොටෝ එක දැම්මෙ නිකං.





















