සමහර මිනිස්සු හරියට කාලගුණය වගේ වෙනස් වෙන විදිහ හිතාගන්නත් බැහැ ඒ වෙනස්විමට හේතුව හොයාගන්නත් බැහැ....
13
mohamed siddeek retweeted
ආදරයට වයසක් නෑ.ආදරවන්තු එකට ජීවත් වෙන්න නීතියකුත් නෑ. ගෙදරින් හොයලා දෙන පතෝලයාවම බැදපං කෙල්ලේ.......🤪🤪🤪🤪🤪🤪🤪
ජීවිතයේ කොයිතරම් පාඩම් ඉගෙන ගත්තත් අපි හැමදාම රැවටෙනවා ඒ මොකද දන්නවද අපිත් එක්ක ඉන්න ම්නිස්සුන්ට හරි ඉක්මනට වෙස් මාරු කරන්න පුළුවන් නිසා....
1
15
වඩාගෙන ඉස්පිරිතාලයෙන් එළියට ගෙනාපු අපිව දවසක හඬාගෙන ඉස්පිරිතාලයට ගෙනියනවා අන්න ඒ නිසා නිහතමානිව ජීවත් වෙන්න....
mohamed siddeek retweeted
නුඹට මා මෙපමණ ආදරේ කලේ මන්දැයි මා නොදනිමි. නමුදු මා අවසන් හුස්ම හෙලන තුරුම මේ වචනවලට බෙහෙවින්ම පෙම් කරමි. ඒ නුඹ නිසාමයි
තමන්ගෙ ජීවිතේ සැබෑ සතුටක් නැති ගොඩක් මිනිස්සු කරන්නෙ අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා කරමින් ඒ සතුට නැති කරන්න වෙහෙසෙන එකමයි......
16
මලක් පිපෙන්නත් කාලයක් යනවා ගසක් ශක්තිමත් වෙන්නත් කාලයක් යනවා ඒ වගේ ඔබේ ජීවිතය ලස්සන වෙන්නත් කාලයක් යාවි එතකම් ඉවසීමෙන් විශ්වාසයෙන් ඔබේ ගමන යන්න....
1
4
43
ජීවිතයේ අපිව වැඩිපුරම රිද්දුවේ පිට මිනිස්සු නෙමෙයි අපේම කියලා හදවතේ ඉහළින්ම තියාගෙන හරිම ආදරෙන් හා පරිස්සමෙන් ළං කරගෙන හිටපු අපේම අයයි....
1
18
මිනිස්සුන්ට අපිව මඟහරින්න අමුතුවෙන් හේතු ඕනෑ නැහැ එයාලට අපිව මඟහරින්න ඕනෑ වුණාම හේතු හදාගෙන හරි අපිව මඟහරිනවා....
5
60


