අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son) header
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son) profile picture

🇱🇰 ශ්‍රි ලංකා මාතා ...

Srilanka
Joined March 2013
Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)Photo by අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ (@next_door_son)
ඔබට විශ්වාස නැත්නම්, ඔබ ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම ප්‍රශ්න තුන ඔබෙන්ම අසන්න මෙය අදාළද? මෙය අවශ්‍යද? මෙය පළ කිරීමට හොඳ කාලයක්ද? 😏😏
5
2
2
79
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
💯 Wataa 💯
1,726
1
19,797
3,424,924
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
මහිංද ට එරෙහිව අපට දේශපාලන විවේචනයක් ඇත්තේ හොරාකෑම මතය. නමුත් කවරෙකු හෝ මෙවන් අපහාස වයෝවෘධ බව නිසාම කරන්නේ නම් එයට එරෙහිව නැගීසිටිමි. විරෝධය පළ කරමි. මෙය මගේ මතයයි. පහතින් උපුටා දක්වන්නේ මේ හා සම්බන්ධව පළවූ සටහනකි පසුගියදා ප්‍රංශයේ පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ වයෝවෘද්ධ භාවය උපහාසයට ලක් කරමින් ඉදිරිපත් කළ නාට්‍යමය ජවනිකාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මෙම සිදුවීම හරහා යළිත් වරක් ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, ශ්‍රී ලංකාව තුළ වෙසෙන බහුතර දමිළ ජනතාව එම පටු උත්සාහයන් දැඩි ලෙස පිළිකුල් කරමින් ප්‍රතික්ෂේප කර ඇති ආකාරය ඉතා ප්‍රශංසනීයය. (එම ප්‍රතිචාරයන් පළමුවෙනි කමෙන්ටු වෙන් බලන්න) ​දේශපාලන මතභේද කුමක් වුවත්, හිටපු නායකයකුගේ ,වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ ශාරීරික දුබලතා සහ සෞඛ්‍ය තත්ත්වය වේදිකාවක් මත විහිළුවට ලක් කිරීම සදාචාර සම්පන්න නොවන බව සහෝදර දමිළ පරිශීලකයින් ඍජුවම පෙන්වා දී ඇත. ​🧓 Sundaralingam Sutharsan සඳහන් කර තිබුණේ "වයසට යාම කාටත් පොදු දෙයක්. මෙය අනවශ්‍ය වීඩියෝවක්, මෙය ඉවත් කරන්න" යනුවෙනි. ​🙏 ராஜி மகிழ் (Raji Magizh) නම් පරිශීලකයාද ඉතා උතුම් අදහසක් පළ කරමින් "වෙනත් කෙනෙකුගේ නොහැකියාවන් සහ සෞඛ්‍ය තත්ත්වය විහිළුවට ලක් කරන්න එපා. ඉදිරි කාලයේදී අපි සාමකාමීව සැමරිය යුතුයි. මෙය නිෂ්ඵල වැඩක්" ලෙස මෙම නාට්‍යය විවේචනය කර තිබුණි. ඔවුන්ගේ යුද්ධයේදී මියගිය ඥාතීන් ​අනුස්මරණ දිනයක ගෞරවය කෙලෙසීමට එරෙහි විරෝධය පලකර අතර ඒ මගින් ඔවුන්ගේ ඥාතීන්ගේ ගෞරවය පවා කෙලෙසා ඇති බවට දමිළ ජනතාව චෝදනා කරති. ​🕯️ Tharu Maru (likes 77) පවසා ඇත්තේ "මෙය අනවශ්‍ය සිදුවීමක්, සැමරුම් දිනවල මෙවැනි දේ නොකළ යුතුයි" යනුවෙනි. ​🚫 Kajendran Nagalingam මෙය "ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක්" ලෙස හඳුන්වා ඇති අතර, Ravinther Jahee සඳහන් කර ඇත්තේ සංවේදී දිනයක මෙවැනි දර්ශනයක් අනවශ්‍ය බවයි. ​විදේශ රටවල සුඛෝපභෝගී ජීවිත ගත කරමින් පුරවැසිභාවය ලබා සිටින පිරිස් මෙවැනි ප්‍රකෝපකාරී දේ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ සාමකාමීව ජීවත් වන දමිළ ජනතාව අපහසුතාවයට පත්වන බව බොහෝ දෙනා පෙන්වා දී ඇත. ​✈️ Usman Mhommed මෙසේ සඳහන් කර තිබුණි "මහත්මයාණෙනි, ඔබ ප්‍රංශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් එහි පුරවැසිභාවයද ලබාගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනතාවට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න. ජනතාව අතර ජාතිවාදය, ජනවාර්ගික කෝලාහල සහ බෙදීම් ඇති කරන මෙවැනි නරක ක්‍රියා කරන්න එපා..." ​😔 Deva Priyan ද ඊට එක්වෙමින් "පවුල සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් මෙහි බෙදීම් ඇති කිරීම ලැජ්ජා සහගතයි. සියල්ල අතහැර ගිය අය මෙසේ හැසිරීම මව්බිමට කරන නිගරුවක්" ලෙස පවසා තිබුණි. ​🗣️ Sasi Sasi සහ Brunthan Shivaa පෙන්වා දුන්නේ විදේශයන්හි සිට කරන මෙවැනි ක්‍රියා නිසා මෙරට ජීවත් වන සිංහල ජනතාව අතර අනවශ්‍ය සැකයක් හා කෝපයක් ඇති වී, අවසානයේ එහි සියලු දුෂ්කරතා අත්විඳීමට සිදුවන්නේ මෙරට වෙසෙන දමිළ ජනතාවටම බවයි. ​යුද්ධය එපා - සාමය සහ සහෝදරත්වය පතන උතුම් මිනිසුන් ​තිස් වසරක යුද්ධයකින් බැට කෑ අපේ රටට යළිත් වරක් ජාතිවාදී ගැටුමක් අවශ්‍ය නැති බව මෙම අදහස් දැක්වීම්වලින් මනාව පැහැදිලි වේ. ​🕊️ වඩාත්ම ජනතා ප්‍රසාදය (likes 163ක්) දිනාගත් Pirabakar Anthonippillai ගේ අදහස වූයේ, "ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ ජීවිත අවුල් කරමින්, නැවත ජාතිවාදය පතුරුවා ශ්‍රී ලංකාව තුළ කෝලාහල ඇති කිරීමට කරන ආත්මාර්ථකාමී දේශපාලන නාටකයක්" ලෙස මෙය හඳුන්වා දීමයි. ​💔 Sachin Kanna තම වේදනාත්මක අත්දැකීම් සිහිපත් කරමින් "අපේ ජීවිත විනාශ වී අවසන්. අඩුම තරමේ අපේ දරුවන්ටවත් මේ රටේ සාමකාමීව ජීවත් වෙන්න ඉඩ දෙන්න... මෙහෙම රණ්ඩු වෙලා ඔබ දැක්කේ මොනවාද?" යනුවෙන් ප්‍රශ්න කර තිබුණි. ​🤝 තවත් පරිශීලකයෙක් පෙන්වා දී තිබුණේ "අපි එකට ජීවත් වෙනවාට ඔබ කැමති නැද්ද? නැවතත් කෝලාහල ඇති කරන්න උත්සාහ කරන්න එපා" ලෙසත්, Theri Vavi "ඇයි මේ ජාතිවාදය? අපි තවමත් මෙහි සාමකාමීව ඉන්නවා, ඔබ එයට කැමති නැද්ද?" ලෙසත් සාමය වෙනුවෙන් ආයාචනා කර තිබුණි. ​තම ජාතියේ නාමයෙන් විදේශයක සිට සිදු කළ පටු ක්‍රියාවක් වුවද, එය වැරදි බව දකිමින් රටේ සාමය වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලාංකික දමිළ ජනතාව දැක්වූ ඍජු බව සැබවින්ම උතුම් මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. එය අගය කරමින් සිංහල පරිශීලකයෙකු වන Manjula Chandrapala තැබූ සටහන මෙම සමස්ත සිදුවීමේම හරය මනාව කැටි කර දක්වයි: ​🇱🇰 පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතීන් අතර වෛරය වපුරන පිරිස් පරාජය කරමින්, ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව සහ සාමයෙන් ඉදිරියට යාමට අපේ රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇති මෙම පරිණත බුද්ධිය රටේ අනාගතයට ඉතා සුබදායක ලකුණකි. - කසුන් චතුරංග #SriLanka
2
9
1
40
2,848
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
29
578
13,181
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Remembering 🕯️🙏 On This Day 🇱🇰 | November 27, 2025 Cyclone Ditwah devastated Sri Lanka, claiming 644 lives, leaving 183 missing and causing US$4.1 billion in damage. One year on, we remember the lives lost🕯️🙏
4
56
6
263
12,271
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Two cyclonic circulations are likely to trigger a fresh low-pressure area over the Southeast Bay of Bengal around November 30, with intensification into a depression expected within 24–36 hours. #Skymet #CycloneWatch
6
21
85
6,213
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
1
43
830
91,822
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
208
1,825
215
26,645
2,037,608
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
小时候超爱的开心鬼系列 搞笑又温情 荒诞又治愈 没有复杂的阴谋 只有简简单单的搞笑
29
186
2,570
828,806
වියලී කලාපයේ රාත්‍රියක් – at Sri Lanka
1
1
41
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Bro earned my respect 🫡
20
87
1,908
389,394
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
💯Wataa💯
5
132
2,031
452,750
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Pretty sure 75% was option 3.
508
662
79
3,729
1,914,186
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
The 4 Zones Of Growth
1
138
1
718
17,255
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
🚨 CYCLONE KANI WATCH (29 Nov–8 Dec)! Preliminary Bay of Bengal track eyes Sri Lanka landfall on Dec 5! 🌀 🌧️ Extreme Rain: Sri Lanka, TN, Kerala & South AP 💨 Gusts: 90 km/h | Watch track 👇 #CycloneKani #TamilNaduRains #ChennaiRains #SriLanka #WeatherUpdate #TNWeather #IMD
6
37
8
175
45,063
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
🖤🤌🏼 Happy Morning Tweeps
6
11
77
1,470
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Hot air balloon season has started in Sri Lanka 🇱🇰 🎈 The 2026–2027 season began, with daily flights expected until the end of April, weather permitting.
6
32
2
246
10,436
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Welcome to Sri Lanka A pearl in the Indian Ocean, where ancient wonders whisper secrets of resilience and timeless grace. Sri Lanka 🇱🇰🥥🏝️🌊 🎥 Credit : IG ceyora_travels_sri_lanka
1
17
1
104
2,345
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
Too good not to share !!! Bora Bora - that iconic peak, the endless turquoise lagoon, overwater bungalows floating above crystal-clear water and the most beautiful marine life gliding through the reef…. 🐠🐚🪼🐙🐡🪸 It must feel like days spent floating between paradise above and an underwater world below. Pure magic. Beautiful drone pics 🥰@Silvaback7 #FrenchPolynesia #IslandLife
6
4
1
51
2,066
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
30
776
7
11,581
1,462,153
අල්ලපු ගෙදර පූතා 🧔‍♂️ retweeted
แมวกำลังจะสวบกัน ส่วนคนในคลิปจับแยกด้วยวิธีที่ง่ายแต่ได้ผลมาก เอาไปใช้ได้จริงเลยล่ะ
16
820
12
6,373
1,481,588