: මුහුනු පොතේ පිටු අතරින් හොයාගත්තු ඔයාව..මුහුනු පොතේ පිටු අතරම සැගව ගියේ ඇයිද https://nitter.cf/t.co/sDZzpkGyU7
: කියන්න මා හට අමතක උනි සිහිනෙන් ආ බව ලගට ඔයා...ඇවිදින් ගියෙඇයි ආපසු නොබලා..කියන්න ඇයි ඒ ආදරෙයි නෙතාමත් :\ https://nitter.cf/t.co/7SLKBOTV85
: සොඳුරඔබ පැවසූ පරිද්දෙන්මමේ ලොව වඩා සුන්දරයඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වලසිනාසී මල් පිබිදිණ https://nitter.cf/t.co/lnL6g05rZ0
මකන කැබැල්ලක කව: මකා දැමුවෙමිපැන්සලෙන් ඔබ ලිව්වතනිකමේ අකුරු පෙළ.. අන්තිමටකළුවීගෙවීපැත්තකට විසිවෙන එකහින්දමයි ... https://nitter.cf/t.co/zA1frYMYyD
.....ම්තුරු වූ පෙම.....: දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්ඇත මට යමක් කීමට සෙමෙන්එනමුදු හැගුම් සසල යි සැලෙ යිමා ඹබ වු... https://nitter.cf/t.co/rktryyjvIz
..............පෙම්වතුන්............: චන්ඩ හිරු රැසදව යි ගහ කොළ මහ පොළවනිහඩයි... නිසංසල යි චන්ඩ මාරුතයකළඔයි ගත... https://nitter.cf/t.co/T0i2g1hLRo
..........ඡීවිතය...........: කදුලු අහුරකහිනා පොකුරකසැබෑ අර්ථයකුමක් දෝ..වැයෙන ගීයකඇසෙන කවියකසැබෑ රිද්මයකොහේ දෝ... https://nitter.cf/t.co/Z8CKXeI0cj
............ ඇරයුම ...............: මහ මෙර තරමටහිත බර වැඩි මුත්යා යුතු මග නම් බෝම දුරයිකරදර බාධකමග රැක සිටිනා... https://nitter.cf/t.co/KM2BMQ2lYZ
.............බලාපොරොත්තුව...........: දෙනෙතක බොදවුණුකදුලක සැගවුණූබලාපොරොත්තුව දෝත දරාආසිරි පවනැල්සීත සුළං රැ... https://nitter.cf/t.co/SMOpPwvzr6
: දිනෙක මම සමු ගත් විට නෙත් යහනාවෙන් නොව නුඹේ මුලු හදවතින්ම නෙතෙඟෙ කඳුළැලි එපා මවන්නට https://nitter.cf/t.co/aQmaqyTv04
: ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම.. https://nitter.cf/t.co/d89C9qiLiy
පුනරාගමනය: ගොර බිරම් රළ බිඳෙනඒ වුණත් හිත නිවෙනහෝ ගාන පොකුණ අසබොහෝ කලකට ඉහතහැර දමා පිය මැන්නඔය කොළඹ කළු අහසයළි ... https://nitter.cf/t.co/lXMWVjgNez
මං අකමැති බෝනික්කන්ට.: ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන... https://nitter.cf/t.co/4MO9Oim0QW
1
: ඉස්පිලි පාපිලිකොමාවන් ළගමතක තිත අග්ගිස්සෙකෙළෙවර'විස්මයාර්ථය' !!ඉතිරිවී ඇත. https://nitter.cf/t.co/gjVMmyftyr
: මතක පොත්වල;ඉස්පිලි පාපිලිකොමාවන් ළගමතක තිත අග්ගිස්සෙකෙළෙවර'විස්මයාර්ථය' !!ඉතිරිවී ඇත. https://nitter.cf/t.co/AWLRAO9mVz
: කට්ට කළුවර;සිනිදු සිරිපොද වැස්සකියන්නේ හදවතටසියුම් කැපුමක්දායාද දෙනවචන.. https://nitter.cf/t.co/f9ySktezSz
: නටුවෙ කට්ටක්තිබ්බ පලියටනපුරුකම් නැතරෝස මල් ළඟසනුහරෙ ඇතිකිසිදු මලකට https://nitter.cf/t.co/NNnKGRspEW
