Pinned Tweet
Everyone wants a piece of me. But its okay Duwas and Puthas, I’m always here to help.
Visit whoisalbertuncle.com to put a face to my name.
Thanks to Suresh putha who set up my social channels you can follow me on
IG : instagram.com/therealalbertu…
FB: facebook.com/therealalbertun…
Donald used to copy when he was in school also. #copycat
cnet.com/culture/donald-trum…
நான் இங்கிருந்து London போயிட்டு உலகத்த துரத்திக் கொண்டு இருந்தேன். கண் அசைவிலேயே கள்ளன கண்டு பிடிக்கிற திறமை எனக்கு சின்ன வயசுலேயே இருந்தது. வீட்டுல கூட என்ன நடக்குதுனு அவங்களுக்கு தெரியாம ஒவ்வொருத்தரh உளவு பார்க்கிற பழக்கம் தான் today I am here.
2
1
சரி வயசாகுது கொஞ்சம் break எடுத்து relaxaa இருக்கலாம்னு சென்னை வந்தேன்.
இங்க வந்தா my old friend உலக நாயகன் என்ன எப்படியோ அடையாளம் கண்டுட்டாரு. எனக்கு salute அடிச்சு நீங்கதான் விக்ரமுக்கு tips கொஞ்சம் தரணும். நாங்க reel நீங்கதான் real.
1
1
அப்போ அது ஊருல இருக்க time… ஊருல பல பஞ்சாயத்து எல்லாம் பாரத்து easya எல்லாத்துகக்கும் solution குடுத்துட்டு வருவாரு my favourite uncle அல்பர்ட்… அன்னைக்கு ஒரு நாள் night திடீர்னு வீட்டுக்கு வெளிய திருட்டு பயல்கள் sound… எங்க அங்கிள் சும்மா ஆள் இல்லங்க..
1
1
"இனி இன்னும் ரெண்டுநாள்ல வந்து ஊத்தினா போதும்னு” நம்ம அங்கிள் வேற route ல போயிட்டு கால்வாய தோட்டத்துக்கு turn பண்ணி விட்டு இருக்காரு... செம்ம brain அவருக்கு.
எனக்கே நம்ம uncle அ நினைச்சா கொஞ்சம் proud தான். இப்போ லண்டன்ல பெரிய consultant ஆ இருக்கிறாரு.
1
NFT #14 කාලයන්ත්රයෙන් පප්පාගමට
( ඇල්බට් පප්පා )
කැලේ මැද ගමක් තියෙනවා... එහි පප්පලා රෑනක් ඉන්නවා...
ගමට පප්පාගම කියනවා... ඒ පප්පලා... තාලෙට කියවුණා නේද?
සූර පප්පා කියන්නේ සුරේෂ් චූටි කාලේ ඉඳන්ම අසාවෙන් බලපු කාටූන් එකක්.
1
1
ඔන්න ඉතින් සූර පප්පයි, ජිම් පප්පයි වැඩ එකොළහම හොඳට කරලා අවසාන වැඩේට ආවා. ඒ තමයි කෑල්ලකවත් ඉතුරු කෙරුවොත් පරාද වෙන, කාටවත්ම කාලා ඉවර කරන්න බැරි වුණ හෝටලේ, කෑම කාලා ඉවර කිරීමේ අභියෝගය. කියන්නත් සතුටුයි, ශ්රී ලංකාවේ ඝන්ටාර ක්රමේට හදාපු "ආරම් පුඩිමෙ" recipe එක දුන්නේ මම.
1
ඒ කතාවේ අන්තිමට පප්පලා අභියෝග දොළහම ජයගන්නවා. ගමන අවසානයේ ජිම් පප්පා මගේ ඒ special dish එක රසයි කියලත් කිව්වා. ඉතින් ඒ ගමන මටයි සුරේෂ්ටයි අමතක නොවන රසබර මතකයක්.
ලන්ඩන්වල ඇල්බට් අංකල්ගේ සම්පුර්ණ Digital Collectibles එකතුව කියවන්න, whoisalbertuncle.com වෙත පිවිසෙන්න.
NFT #13 මහදැනමුත්තයි ඇල්බට් මුත්තයි
උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් සුරේෂ් ඔළුවෙ අත ගහගෙන phone එක දිහා බලාගෙන දහඅතේ කල්පනා කරනවා. කොහොමටත් සුරේෂ් ප්රශ්නයක් ආපුගමන් කරන්නේ හැම එකම Google කරන එක. "Google එකේ හැමදේටම උත්තර නෑ." කියලා මං සුරේෂ්ට කිව්වා.
1
1
නිතරම වගේ අපි ආගිය තොරතුරු ලිපි වලින් හුවමාරු කරගන්නවා. මහදැනමුත්තගේ ළඟ තිබුණා, ගහෙන් ගෙඩි එන්නා වගේ ඔළුවට කඩන් පාත්වෙන ඕනෙම හතරබීරි ප්රශ්නෙකට විසඳුම් තියෙන පොතක්. "I’m the one who helped him to come up with it. We brainstormed until dawn."
1
හොඳවෙලාවට මමයි මහදැනමුත්තයි ලියපු ඒ "හැමදේටම විසඳුම" පොතේ එක carbon කොපියක් ඉතුරුවෙලා තිබිලා ඒක මං සුරේෂ්ට දුන්නා. දැන් සේරම ප්රශ්න ඉවරයි.
ලන්ඩන්වල ඇල්බට් අංකල්ගේ සම්පුර්ණ Digital Collectibles එකතුව කියවන්න, whoisalbertuncle.com වෙත පිවිසෙන්න.




