Amila Wimalarathne (@saurc3rer) header
Amila Wimalarathne (@saurc3rer) profile picture

🚀✨🪐🌌🔭

Kurunegala, Sri Lanka
Joined June 2010
Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)Photo by Amila Wimalarathne (@saurc3rer)
මේ තමයි මේ සිද්ධියට අදාල සම්පූර්ණ කතාව. කතාව දිගයි ඉතින්. කැමති කෙනෙක් කියවන්න......... amilasblogpage.blogspot.com/…
අදින් හරියටම අවුරුදු 100කට කලින් 1923 ඔක්තෝබර් 04 රාත්‍රියේ කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් ඔබ්සර්වේටරියේ අඟල් සියයේ දුරේක්ෂයෙන් එඩ්වින් හබල් සුවිසේෂී නිරීක්ෂණයක් සිදුකළා. එය විශ්වය අප දකිනා ආකාරය උඩු යටිකුරු කළා. එදා හබල් ලබාගත් H331H නොහොත් VAR! ප්ලේට් එක තමයි මේ තියෙන්නෙ.
5
3
1
73
16,629
මේක ion ත්‍රස්ටර් මොඩියුල් එක හලන්ඩ කලින් සිකුරුගෙ ඕබිටල් ස්පීඩ් එක මැච් කරන් ආවෙ. මොකද ඉර පැත්තට එනකොට වේගෙ අඩුකරන එක ලේසි නෑ. ඒකයි ග්‍රැවිටි ඇසිස්ට්ස් නවයක් කරල අවුරුදු අටක් ගියෙ එන්ඩ. ඔය ක්‍රමේට කියන්නෙ weak stability boundary capture.
Yesterday, we confirmed BepiColombo’s successful capture into orbit around Mercury. During the manoeuvre, the thruster burn was shorter than planned due to a software issue. The spacecraft is safe & teams at ESOC are working to understand what happened. Updates provided on Monday.
4
22
928
ඒක නිසා බුධ වටේ ඕබිට් වෙන්ඩ එච්චර ලොකු Δv එකක් ඕනෙ වෙන්නෙ නැති නිසා කෙමිකල් බර්න් එකට සැලකියයුතු error margin එකක් තියෙනව. ඒක නිසා පොඩි follow up බර්න් දහය පහලවකින් ඕක හරියටම මැච් කරන්ඩ පුළුවන් වෙයි.
1
59
Bepicolombo is in orbit
We've heard back from Bepi - the spacecraft is now in contact with Ground and the teams at ESOC are busy assessing the telemetry, but Flight Dynamics already has confirmed it achieved orbital capture around Mercury! Early next week we'll share the next update with the upcoming steps.
11
296
අද තමා දවස
📡 BepiColombo commands sent. Spacecraft ready 🛰️ Tomorrow at 19:24 CET, after eight years of travelling, @esa / @JAXA_en 's @BepiColombo mission will perform its long-awaited #Mercury Orbit Insertion. 🔥 Follow us here tomorrow evening for live update posts! ☀️🌑🛰️ #ESOC @esascience @ISAS_JAXA_EN #BepiColombo #JAXA
1
19
337
ප්ලූම්ස් කොලපාට වෙනව කියන්නෙ ඒ එන්ජින් වල අවසානෙ. කොලපාටට පිච්චෙන්නෙ කම්බෂන් චේම්බර් එක හදල තියෙන ඇලොයි එකේ තඹ. Engine rich combustion එකක්. 😉😉 ෆුවල් මදිනිසා ටවර් කැච් එක නොකර බූස්‍ටරේ පුපුරල දැම්ම වෙන්ඩ ඕනෙ FTS වලින්.
3
4
66
2,089
මෙතේන් ඉවර වෙනකොට රීජෙන් කූලින් සයිකල් එක යන්නෑ. නොසල් එකේ, කම්බෂන් චේම්බරේ උෂ්ණත්වෙ දරුණු විදියට ඉහල යනව. ඒ අස්සෙ කම්බෂන් චේම්බරේට එන්නෙ ගොඩාක් oxygen rich වුන මික්සර් එකක්. ඉතින් ඕකෙන් කම්බ්ෂන් චේම්බරේ උණුවෙලා යනව.
1
6
267
ESA Euclid 1st data release 🌌🌌
🕵️ The #DarkUniverse detective just dropped its biggest case file yet 📁 Observations of more than one billion objects. Today's data release lays the foundation for @ESA_Euclid ’s best-ever 3D map of the Universe 👉esa.int/articles/about-us/di… 1/15
12
346
TBH I don't think there'll be Nightwish without her, but know what I thought the same t when they fired Tarja and Anette
4
279
Far Infrared රේන්ජ් එකේ හරිහමන් ටෙලක්සෝප් එකක් තිබ්නෙ නැති එක මාරම පාඩුවක්. Water vapor වගේම heavy hydrogen වලත් එමිෂන් ලයින්ස් තියෙන්නෙ මේ රේන්ජ් එකේ. ධූලි-වායු වළා වලින් තාරකා ග්‍රහලෝක උපදින හැටි බලන්ඩ මේකට නියමෙට පුලුවන්. 👍☺️☺️
Today, NASA announced PRIMA, a new space telescope that will explore long-standing mysteries around the formation of planets, stars, black holes, and even how water on Earth came to be. go.nasa.gov/3TgGh3W
1
1
17
480
Hppe everyone's safe at Biyagama North Sails factory 🥺
5
1
32
3,485
හෙට ලෝන්ච් කරන නැන්සි ග්‍රේස් රෝමන් ටෙලස්කෝප් එකේ ඩිප්ලොයිමන්ට් එක ජේම්ස් වෙබ් එකේ තරම් සංකීර්ණ නෑ. ඒත් ඔප්ටිකල් සිස්ටම් එක වෙබ් එකට වඩා සෑහෙන සංකීර්ණයි. වෙබ් එකේ වගේම off axis 3 mirror ඩිසයින් එකක් වුනාට මේකෙ ඩිටෙක්ටර් සිස්ටම් එක මාර කම්ප්ලිකේටඩ්.
2
2
23
443
මය්‍රික්‍රෝන් දහයෙ near infrared රේන්ජ් එකේ ඩ්ටෙක්ටර් ඇරේ 18ක්. සම්පූර්ණ ඩිටෙක්ටරේ මෙගාපික්සල් 300ක්. මේ සයිස් එකයි ඔප්ටිකල් සිස්ටම් එකයි නිසා මේකෙන් අල්ට්‍රාවයිඩ් හබල්/වෙබ් වගේ 200ගුණයක් අහස එකපාර කවර් කරන්ඩ පුලුවන්.
1
2
167
සොලිඩ් ස්ටෝරේජ්, ප්‍රෙෂර් කරපු ටැංකි ඕන්නෑ, බොයිල් ඕෆ් නෑ , වොලියුමෙට්‍රික් එෆිෂන්සි උපරිමයි....
A giant leap to Mars! 🚀 NASA recently completed testing of a lithium-fed electromagnetic thruster, reaching 5x more power than today's electric propulsion systems. Paired with a nuclear power source, this tech could slash travel time to Mars! MORE: go.nasa.gov/4goVg4g…
2
20
810
මේක වැටෙන්නෙ හඳේ එළිය (දවල් ) පැත්තට වෙන්ඩ. අනික හඳේ පොළවෙ ඉඳන් පේන visible disk එකේ outer edge එකට (limb). ඒක නිසා ඕකෙදි සැලකියයුතු ඝට්ටනයක් වුනත් ඒක ඉර එළියට වැහිල යයි. ලොකු දෙයක් පොලවෙ ඉඳන් බලන ටෙලස්කෝප් වලට පේන එකක් නෑ..
Heads up, a #rocket will hit the #moon tonight! 🚀🌕 The upper stage of a #SpaceX Falcon 9 rocket is going to hit the moon at 1:35 a.m. CDT (6:35 UTC). Who can see the strike? Find out more here: earthsky.org/space/falcon-ro… 📸 Image via Bill Gray. Used with permission.
1
10
495
ඒ වුනත් අඩි 45ක් දිග ටොන් 4ක රොකට් ස්ටේජ් එකක් පැයට කිලෝමීටර් 8500ක වගේ වේගෙන් ඇවිල්ල හඳේ හැප්පෙන නිසා තරමක ආවාටයක් හදයි . ඕකෙදි වාෂ්ප වෙලා කෑලිවෙලා විසිවෙන ejecta plumes නම් කිලෝමීටර් 50-100ක් වුණත් පැතිවෙන්ඩ බැරි නෑ. ඒක නම් ground based ටෙලස්කෝප් වලට ඕක පේන්ඩ පුලුවන්.
2
2
102
ආයෙත් Oceangate ටයිටන් සබ්මර්සිබල් එක කරළියට ඇවිල්ල තිබ්බ ගිය සතියෙ NTSB රිපෝට් එක එළියට දාල තිබ්බ නිසා. ඒකෙ තිබ්බ හැටියට ඒකෙ ඩිසයින් ලෙවල් එකේ ඉඳන්ම ෆන්ඩමෙන්ටලි ලොකු දරුණුම අවුල් තිබ්බ එකක්. ඔච්චර කාලයක් මොකුත් නොවී දිව්ව එකත් පුදුමයක්.
සුන්බුන් වල පේන හැටියට ඇක්රලික් වින්ඩෝ එකේ කෙළවරේ ටයිටේනියම් රිංග් එක අලවල තියන් තැනින් ඉනීෂියේට් වුන ක්‍රැක් එක කාබන් ෆයිබර් හල් එක දිගේ ප්‍රොපගේට් වෙලා වගේ. සිමියුලේෂන් 100%ක් නිවැරදි වුනේ නැතත් යම් තාක් දුරටවුණ දේ නිවැරදිව පැහැදිලි වෙලා තියෙනව වගේ.
1
1
13
826
කාබන් ෆයිබර් නෙවේ ටයිටේනියම්, 15-5, 17-4 වලින් හදන ඒවට වුණත් කාලයක්‍ යනකොට cumulative cyclic fatigue එනවා. ඒ වුනාට ක්‍රිටිකල් තැන් වල ඒව මනින්ඩ සෙන්සර්ස් (strain gauges) බොන්ඩ් කරල රියල් ටයිම් මොනිටර් කරනව. ප්ලේන් වල පවා මෙහෙම ලෝඩ් සෙල්, ෂියර් පින් සෑහෙන ගාණක් තියෙනව.
1
5
163
සෙකන්ට් ස්ටේජ් එකේ deorbit burn එක ලංකාවට ඉහළ අහසෙදි වුණොත්, ඒ ගමන්ම fuel dump එකක් කරොත්, ඉර අහසෙ ගොඩක් පාත හිටියොත්, අහස පැහැදිලි වුණොත්, අද රෑට අහසෙ වල්ගා තරුවක් පේන්ඩ වුණත් බැරි නෑ විනාඩි කීපේකට ☄️☄️😁😁
1, 2, 3, 4: the new P160C boosters just separated from the core stage as Ariane 6 soars through the skies on flight #VA269
1
5
265
ඉන්ටර්නෙට් එකේ කොච්චර තිබ්බත් රේඩියො එකේ යනකොට එන නොස්ටැල්ජික් ෆීලින් එක එන්නෑ 🎼🔉🔉
4
1
30
728
අඩේ මේක දැක්කම මතක්වුනේ මගෙ පළවෙනි ජොබ් එකේ ඉස්සෙල්ලම හම්බුන ප්‍රොජෙක්ට් එක. TPS ලගෙ environmental chamber එකක් අස්සෙ Tension/Compression loading මැෂිමක්. -70°C ඉඳන් +90°C ඇතුලෙ 30000lbf ක ලෝඩ් එකක් 0.1% accurate. හිස්‍ටරිසිස් 1% ට අඩුවෙන් තිබ්බා. අවුරුදු 15කට පස්සෙ තාමත් වැඩ.
Everybody say "Hi, LESTR" 👋 This machine at our center is helping NASA study how materials behave in super-cold environments. Putting electronics and other flight hardware to the test at extremely low temperatures will be critical as we look to build a Moon Base near the lunar South Pole, where nights can be bitterly cold.
8
190
BONG went boom
Blue Origin's New Glenn just blew up at LC-36 while attempting to Static Fire ahead of NG-4. nsf.live/spacecoast
2
1
4
162
මං හිතුවෙ ලංකව බයිපාස් කරන්ඩ dogleg maneuver එකක් කරනව කියල. බලනකොට නෑ. මේක mid inclination LEO එක්කට යවන ටෙස්ට් ලෝන්ච් එකක් ඉන්දියාවෙ ප්‍රයිවෙට් කොම්පැනියක.
NOTAM for an unidentified launch (Vikram-1 ?) from First Launch Pad is out. Enforcement duration 0500-0900 (UTC), 16 June to 4 July 2026. reddit.com/r/ISRO/comments/1…
1
3
268
මට හොඳටම මතක මේකෙ තිබ්බා ෂටල් එකේ 3D tour එකක්. එලියෙ ඇතුළෙ 360° ම පෙන්නන. දැන් සාමාන්‍ය දෙයක් වුනාට අනූහතේදි ඒක මැජික් වගේ.
How many used Encarta back in the day?
2
6
247