Pinned Tweet
අපේ ජීවිතවලට එන සමහර අය
අපි ගැන ගොඩාක් හිතනවා වගේ පෙන්නුවාට
පොඩ්ඩක්වත් නොහිතනවා වෙන්න පුළුවන්
අපේ හිතේ කොටසක් තරම් අපිව තේරුම් ගන්න පුළුවන් වගේ පෙන්නුවාට
ඒ තේරුම් ගන්නෙ අපේ දුර්වලකම් විතරක් වෙන්න පුළුවන්
ඇඟේ කෑල්ලක් තරම් ළංවෙලා ඉන්න හැදුවට
හැමදාටම අපි පිට මිනිස්සු වෙන්නත් පුළුවන්
නෑ කියලා අපි අමතක
කරන්න හැදුවත්,
අපිට ඇත්තටම ආදරය
කරන අය ඉන්නවා,
උවමනාම වෙලාවට
බලෙන් හොයන, බලන...
5
190
Do you remember when you joined Twitter? I do! #MyTwitterAnniversary
1
1
244
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ
කල්ප ගණන් පෙරුම්පුරා සොයා ආවේ මා
වැටෙන වැටෙන හැම කඳුළම උරුම මට නිසා
විඳිමි මම සදා
හීන ඇතත් හීන්සැරේ තියාගත්තේ මා
රිදෙනරිදෙන හැම මොහොතම
මටම හුරු නිසා
ඉඳිමි නෙතු වසා
2
194
බිනර මලී retweeted
Secret Panel HERE 🗑️ tapas.io/episode/1727806
එකම හිතක
එක හීනෙක
බැඳුණ රැඳුණ
ආදරයක
අරුතක් නැති
පැතුමක් නැති
දවස් ගණන්
ගතවී ගිය
ජීවිතයේ
ඇති හිස් බව
බෙදාගන්න
හදාගන්න
හිතකින් වත්
නුඹ ළඟ නැති
අත්බවයක
ලැබීම ගැන
නොලැබීම ම
කියාදුන්න
පාඩම් හැම
දැන උගෙනම
නොපතා යළි
නුඹ හෝ පෙම
මතකය හෝ
අවදි නොකර
හිඳින දිනෙක
ලියැවේවා!
පෙම් කවියක
අවසානය...
1
154
අද ඉතින් අවුරුද්දේ පළවෙනි පෝය නිසා හැමෝම පන්සල් වල,
හැබැයි හෙට වෙද්දි අද කියන්නෙත් තවත් එක දවසක් විතරක් වෙයි මිනිස්සුන්ට...
හෙට ඉඳන් ආයෙ අනුන්ට දුක් දෙන්න, ගිනි දෙන්න, බොරු කියන්න, බොරු කරන්න බැහැගනීවි පුරුදු විදියට...
4
125
ඇත්තටම නිළියො ගානවා ඇත්තෙ ලයිෆ්බෝයි සබන් වෙන්නම ඇති 😏 නෙදකිං 🤮 සන්ලයිට් ගාලා නෑවත් රෙදි හෝදන්න වත් ගන්නෙ නම් නෑ ඔය ජරා ලයිෆ්බෝයි 🤮
1
137
උවමනාම වුණු බොහෝ වේලාවන් වල හිත ළඟින් හිටියේම Twitter එකෙන් හඳුනා ගත් සහෘදයින් ම තමයි. ඒක හරි පුදුමයි තමයි. ඒත් අව්යාජ හිතවත්කම් ඇතිවෙන්න පුළුවන් හොඳම තෝතැන්නක් තමයි මේක. දැන් නම් මම දන්නෙ නැහැ. ඒත් ඉස්සර නම් එහෙමයි. එහෙම ඇතිවුණු හිතවත්කම් තමයි අදටත් මා ළඟ ඉතිරිව තිබෙන්නේ. 😍💕
2
125



