රට වටේ මුහුද සහ අනන්‍ය ආර්ථික කලාපයක් තිබුණද ධීවර කර්මාන්තය නගා සිටුවීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති අතර, පොරොන්දු වූ මාළු හොයන ඇප් එක අදටත් ක්‍රියාත්මක නැත.
රට අතහැර යන වෘත්තිකයන්ගේ බුද්ධිගලනය නැවැත්වීම සඳහා මන්ත්‍රීවරුන්ට වඩා එම වෘත්තිකයන්ට වාහන පර්මිට් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියි.
2
23
අයවැය යෝජනාවල පරිසර සුරක්ෂිතතාව පිළිබඳ දඩ සහ වන්දි ගැන සඳහන් වීම හොඳ වුවද, පරිසරය රැකීම සඳහා රජය දක්වන අවධානය සහ දායකත්වය ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
1
26
මැතිවරණ සමයේ රාජ්‍ය සේවකයන් ගැන උදම් ඇளූ ජනාධිපතිවරයා, අද වන විට රාජ්‍ය සේවකයන් සතුරන් ලෙස දකිමින් ඔවුන්ට අපහාස කරමින් විශ්‍රාමිකයන්ගේ ගැටලුවලටද විසඳුම් ලබා දී නැත.
2
40
විදුලි බිල 33%කින් අඩු කිරීම, ලක්ෂ 12 විට්ස් කාර් එක, රු. 50,000 මෝටර්බයිසිකලය හෝ වරායේ මිලට ඉන්ධන ලබා දෙන බවට දුන් කිසිදු පොරොන්දුවක් අද වන විට ඉටු කර නැත.
1
22
ඇති හැකි අය නැති බැරි වී, නැති බැරි අය නැත්තටම නැති වී ගොස් ඇති පසුබිමක, මෙම අයවැය "ටොම්පච අයවැයක්" ලෙස ජනතාවගේ සිහින මරා දමන බොරු වැලක් බවට පත්ව ඇත.
3
36
රජය ලක්ෂ 68ක ජනතාවගේ බලාපොරොත්තු සහ සිහින පාවා දී ඇති අතර, තවදුරටත් ජනතාවගේ අපේක්ෂා බිඳ දමමින් ඔවුන්ගේ සිහින නොමරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියි.
2
33
මාක්ස්වාදය පෙන්වා බලයට පැමිණ නවලිබරල්වාදය ක්‍රියාත්මක කරන රජය, අන්ත මාක්ස්වාදය සහ නවලිබරල්වාදය බැහැර කර බුදුන් දේශනා කළ මැද මාවත අනුගමනය කරන ලෙස විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
ලස්සන ජීවිතයක් හදන්න පැමිණි රජය ජනතාවගේ ජීවිත අවලස්සන කර ඇති අතර, 2019-2025 අතර කාලය තුළ දුප්පත්ම 20%කගේ ආදායම තියුණු ලෙස අඩුවී ධනවත් 20%කගේ ආදායම ඉහළ ගොස් ඇත.
#SajithPremadasa #SJB #TeamSajith #Budget2027
එදා සූර සරදියල් අයවැයක් දෙනවා යැයි පැවසූ වත්මන් රජය, දැන් විධායක හා ව්‍යවස්ථාදායක බලතල ගෙන පොඩි මිනිසාගේ බඩට ගසා පොහොසතුන්ට තැන ලබා දෙන "මොහොමඩ් අලී අයවැයක්" ඉදිරිපත් කර ඇත.
🔗 youtu.be/T_Ss7xsvxrQ
#SajithPremadasa #SriLanka #Budget2027
2
47
අභියෝගවලට උත්තර දෙන්නේ පසුබැසලා නෙවෙයි, නොසැලී ඉදිරියට ගිහින්! 💪🔥
මොන තර්ජන ආවත්, මොන බාධක ආවත් ජනතාව වෙනුවෙන් අපේ හඬ නවත්වන්න බැහැ!
සජිත් එක්ක ඉන්නේ බලයට බය නැති ජනතාවක්! ❤️🇱🇰
#TeamSajith #SajithPremadasa #SJB
1
30
Team Sajith retweeted
SAJITH PREMADASA has initiated a program to construct a life-sized statue of ‘Kawantissa’, named by himself, at the Siyambalangamuwa Tank Reservation. It will be located in the estate premises of the late President R. Premadasa at Kahambiliyawetiyawatta in Ambanpola, located in close proximity to the area frequently inhabited by the Kahalle-Pallekele herd, of which Kawantissa was the anointed leader.
The area allocated will comprise of the said statue and a research/library premises that would promote research, establish a hub that enables initiatives to minimize and mitigate human-elephant conflict, and promote the conservation of tuskers and elephant herds for the benefit of the present and future generations of Sri Lankans.
This program will be implemented through the ”KAWANTISSA” - TUSKER PROTECTION TASK FORCE, headed by Sajith Premadasa, Leader of the Opposition and Co-Chairman of the Parliamentary Caucus on Climate Change.
Sajith Premadasa invites all those who love Kawantissa to join hands and become partners in this noble initiative.
#SajithPremadasa #Kawantissa #SriLanka #TuskerProtection
රජයේ මෙවැනි දරදඬු මර්දනකාරී නීති හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය GSP+ වෙළඳ සහනය පවා අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
🔗 youtu.be/Z3faMSA5Kgg
#SajithPremadasa #SriLanka #GSPPlus #Economy
ජාතික ආරක්ෂාවේ නාමයෙන් විධායක බලතල වැඩි කර ගනිමින් ජනතාවගේ සිවිල්, මානව හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රජය සුදානම් වන බවට ඔහු චෝදනා කරයි.
1
14
රජයේ නොහැකියාව හා වැඩ බැරිකම වසා ගැනීමටත්, ගිලිහී යන බලය රැක ගැනීමටත් වත්මන් රජය මර්දනකාරී පනත් ගෙන ඒමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
🔗 youtu.be/Z3faMSA5Kgg
#SajithPremadasa #SriLanka #LKAPolitics #LKA
ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඇතිවන ජනප්‍රියතාව පිරිහීම වළක්වා ගැනීමට, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති හරහා රාජ්‍ය භීෂණය පැතිරවීමට රජය සැරසෙන බව හෙතෙම පෙන්වා දෙයි.
1
2
14
"සජිත් ප්‍රේමදාස දාපු නම නිසා දේශපාලනිකව දැනුම් දීලා 'කාවන්තිස්ස' නම පාවිච්චි කරන්න එපා කියලා..."
🤔 @sajithpremadasa #LKA
කුඩු ජාවාරම නතර කරනවා සේම අලි ඇතුන් මරණ ඝාතන රැල්ල නතර කිරීමට තදබල නීති පැනවිය යුතුයි! යෝජනා ඇත්නම් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට ඉදිරිපත් කරන්න.
#SajithPremadasa #SriLanka #LKAPolitics #LKA
3
53


