Visanduma Foundation (@visandumaorg) header
Visanduma Foundation (@visandumaorg) profile picture

Visanduma Foundation Global Inc. https://nitter.cf/t.co/87zb2yfLBq

Malborne, Australia
Joined March 2022
අනුරාධපුර පූජා භූමිය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බවත් “ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවෙලා තිබෙනවා. පූජා නගරය තුළ ඉන්න ජනතාව ඉවත් කරනවා කියලා එහෙම අදහසක්වත්, එහෙම සංකල්පනාවක්වත් නැහැ” වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඉතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.
1
1
1
16
212
අපේ රටට බැරිවුණ දේ ඔයා කළා ආඩම්බරයි අපිට ඔයා වීරයෙක් - බංග්ලාදේශ තරුණයා කියූ කතාව #මොහොමඩ්_ශිහාබ්_උද්දින් #Mohammad_Shihab_Uddin #පොහොසත්රටක්ලස්සනජීවිතයක්
5
171
හිරු දෙරණ ඇතුලු බයි කුලී pages #hirunews #derana #රොටියා #රෙනෝසිල්වා
2
4
38
513
2048 වෙනකන් දුර ඈත පෙන්වලා වික්‍රමසිංහල ආණ්ඩුව කරන කොට ඒ ඇගිල්ල දිහා බලන් හිටපු රට........ #nppgovernment #missionunstoppable #rebuildsrilanka #visanduma #cleansrilanka
1
5
381
ලැජ්ජාවක් ඇත්තෙම නෑ 🤮 #නාමල්_රාජපක්ෂ #බයියො #සාටක_සාපේ
4
2
2
18
338
කොහේ හිටියත් අල්ලනවා..! 🍋 🍋 🍋 #nppgovernment #missionunstoppable #ඉවත්වනු #rebuildsrilanka #visanduma
2
1
18
346
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රු.බිලියන 174ක පොලී රහිත සහන ණය ! #nppgovernment #rebuildsrilanka #missionunstoppable #visanduma #cleansrilanka
5
97
සෞඛ්‍ය පද්ධතියට නව ගිලන් රථ එක් කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් ! #nppgovernment #rebuildsrilanka #missionunstoppable #visanduma #cleansrilanka
6
111
අනෝජන් සිවරාසා නිදහස්... සති දෙකක් ඇතුළත ලංකාවට 💪 #nppgovernment
4
155
මම-"අද උසාවියේ පෙනීනොසිටි බලංගොඩ කස්සපව වහාම අත්අඩංගුවටගන්න" ලෝයර්-"ස්වාමීනි උන්වහන්සේ මාරාන්තික උපවාසෙක.ඒකයි බැරිඋනේ" මම-"සීඕආර්ඒcora🙏 නියෝගෙ කැන්සල් කරනවා.දිගටම කරන්න දෙන්න.උපවාස ස්ථානයට පොලිස් නිලධාරීන්10-15දාන්න.කවුරුහරි හොරෙන් හරි වතුර දෙන්න හැදුවොත් වහාම අත්අඩංගුවට ගන්න"
1
8
501
එන ඡන්දෙන් මාලිමාව දින්නොත් බිත්තරයක් රුපියල් දාහට යනවා - හිටපු ජනපති රනිල් (2024-11-11)
4
138
ඔබ පසුගිය වසර දෙක තුළ ඩිමෙන්ෂියා තත්වයක හිටියේ නැත්නම් ඉතා පැහැදිලිව පේනවා බංකොලොත් කරලා තිබුණු ආර්ථිකය අපි ස්ථාවර ආර්ථිකයක් බවට පත්කෙරුවායි කියලා! #nppgovernment #rebuildsrilanka #visanduma #missionunstoppable #cleansrilanka
1
11
285
එලෙස කෙලෙස? අවිස්සාවේල්ල ප්‍රදේශයට අද (නොවැම්බර් 8) සවස් කාලයේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ පහත්බිම් රැසක් ක්ෂණික ගංවතුර තත්ත්වයකින් යටවී තිබේ. #සජබ #sjb #සජිත්
1
4
86
ආර්ථික වර්ධනය සහ පරිවර්තනය System Change එකේ වෙනස මෙන්න. #nppgovernment #rebuildsrilanka #visanduma #missionunstoppable #cleansrilanka
50
දිව බොරු කිව්වත් කට බොරු කියන්නෙ නෑ 😆 “ආණ්ඩුවට එරෙහිව අපි ගෙනයන වැඩපිළිවෙළ”……. නැති ප්‍රස්නයක් පෙන්නලා ආන්ඩුව නිරාගමිකයි කියලා ජනතාව තුල මතයක් ගොඩනගන්න කරන කුමන්ත්‍රණයක් මේක #රාජපක්ෂනිකාය #සාටකනිකාය #බයියො #සරත්_වීරසේකර
2
7
711
රටේ තාරුණ්‍යයට දේශපාලනය එපා වෙලා තිබුණේ අපි ඒක වෙනස් කළා ! #nppgovernment #rebuildsrilanka #visanduma #syusrilanka
66
කොළඹ වැස්සෙන් මතුවුන අමුතු ජීවීන්..
3
4
2
29
3,414
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා බිරිඳ සිංගප්පූරුවේ සිට UL307 ගුවන් යානයෙන් අද 08 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගමන් මලු පරීක්ෂාවේදී ඩ්‍රෝන කැමරා 42ක් හා මයික්‍රෆෝන 16ක් රේගු නිලධාරීන් විසින් මේ වන විට රේගු භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි #sjb #සජබ #සජිත්
1
2
1
26
472