Desika Collections retweeted
ඔයාලට පුලුවන් දැන් මගේ "Axis Line" Brand එකෙන් හොද premium quality එකේ printed T shirt එකක් Order කරලා try කරලා බලන්න🥰
🔸T shirt එක oversized
🔸කොලිටිම material එක
Badulla & Colombo area free Delivery Available.😇♥️
#Rt #Axis_Line
Desika Collections retweeted
ඕනි අය ඩීඑම් එකක් දාන්න.
👇 මේ පාට වලින් විතරයි.
සුදු
කළු
නිල්
කහ
මෙරුන්
@De__Collections
#Desikacollections ❤️
Desika Collections retweeted
ඕනි අය ඉන්නව නම් ඩීඑම් කරන්න.
👇
හැබැයි දෙන්න පුලුවන්
සුදු
කහ
කළු
නිල්
දුඹුරු
පාට වලින් විතරයි.
@De__Collections
#Desikacollections ❤️
Desika Collections retweeted
කොච්චර කාර්‍යබහුල උනත් ආසාවෙන් කරන වැඩ නවත්තන්න හිතෙන්නෙ නෑනේ. මේ අවුරුද්දේ අන්තිමට මහපු ඒවයින් දෙකක් 👇
@De__Collections #Desikacollections ❤️
Desika Collections retweeted
කස්ටමර් කෙනෙක්ට කිව්වා ලස්සන ෆොටෝ එකක් දෙකක් එවන්න කියලා. එයා මෙහෙම එවලා තිබ්බා 😑🥺
Desika Collections retweeted
දිග සහ කොට 😁
@De__Collections වැඩක් #Desikacollections ❤️
Desika Collections retweeted
ආදරණීය හදවත් ඇති ඔයාලගේ සහයෝගයෙන් බොහෝ දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු සදහා අපි 2022 දි සවියක් උනා වගේම 2023 පළමුවම සවියක් වෙන්න බලාපොරොත්තු වෙන පාසල තමයි මේ. ඔවුන් සදහා යම් උපකාරයක් කලහැකි අයෙක් වේ නම් @indika27 හෝ මාව DM හරහා සම්බන්ද කරගන්න. 🙏❤️
#Lovetwitter #ස්කෝලාධාර
රට යාළුවෙක් AED 700 (රු 67,671.38) ක් එවුවා ස්කෝලෙකට පොත් දෙන්න. අපි තෝරගත් හෝකන්දර ඉස්කෝලෙ 1-11ළමයි 116 ක්. ඉතිං තව රු 60,000 ක්වත් තිබුන නම් ඒ සිසුන් 116ටම ඇතිවෙන්න පොත් දෙන්න පුළුවන්. ඉතිං ඔයාලට හැකි ආකාරයකට අපිට සහයෝගයක් දෙන්න.
වැඩි විස්තර @Wind_Desika ගෙනුත්. #ස්කෝලාධාර
Desika Collections retweeted
#ස්කෝලාධාර වෙනුවෙන් මේ පාසලට 129900/- ක් අපිට ලැබුනා ❤️
හැම ආකාරයෙන්ම අපිට උදව් කල ලස්සන හදවත් ඇති ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 🙏
අඩුපාඩු බොහොමයක් මැද පවත්වාගන යන මේ පාසැලේ දුවා දරුවන්ට පොතින් පතින් සහයෝගයක් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නව නම් @indika27 හෝ මාව සම්බන්ද කරගන්න ඔයාලට පුලුවන්.
#ස්කෝලාධාර
Desika Collections retweeted
#DesikaCollections is a famous brand in Twitter with many positive critics.
The reason of the success comes with the promised quality at reasonable prices.
Desika Collections retweeted
එව්වා මෙව්වා මට වැඩක් නෑ....😁 මං හොදින්..
ඒක නෙමේ දුකටත් එක්ක් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.පොඩි සප් එක්ක් දෙන්න.දන්න කෙනෙක් ඉන්නවනම් ඕන කෙනෙක් ඉන්නවනම් inbox msg එක්ක් දාන්න කියන්න.😁🏆️❤️.මොන මගුලක් හරි කොරලා civic එකට සල්ලි එකතු කරන්න ඕනනෙ.
Desika Collections retweeted
මේ ඇදුම ඕඩර් කරපු කෙලී මේ ඩිසයින් එකට මට පිංතූර දෙකක් එව්වා. ඒ දෙකම එකතු කරලා එකක් කරගන්න තමා එයාට ඕන උනේ.
#Desikacollections ❤️ @De__Collections
Desika Collections retweeted
මෙ තියෙන්නේ ගම්පහා රෝහලේ පලමු මහලේ ලේ බැංකුව. කැමති කෙනෙකුට ඕනම වෙලාවක ගිහින් තව කෙනෙක් වෙනුවෙන් ලේ ටිකක් දීලා එන්න පුලුවන්.
Desika Collections retweeted
📸 👉 kavee
Design by @De__Collections
#Desikacollections ❤️
Desika Collections retweeted
📸 👉 Ishaka
#Desikacollections ❤️
Design by @De__Collections



















































