
කැලන්ඩරේ සෙනසුරාදා ඉරිදා වෙනුවට කඳුවල නම් දාගෙන ඉන්න උන්ගේ වැඩක් .......... Subscribe our youtube channel 👇 #NavigatioSriLanka
Sri Lanka
Joined September 2018
- Tweets334
- Following558
- Followers529
- Likes625
Navigatio Sri Lanka 🇱🇰 retweeted
JURASSIC WORLD - THE MISTERY OF DUMBARA
"We never thought this would happen. Six of us went to Dumbara just to get away from this busy world and find the mystery in the legend.
However, things went wrong and we had to fight hard to save ourselves from a creature. Oh God!" – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දරම සුන්දර ඔහියේ ප්‍රදේශයේ අති දුෂ්කරව දිවිගෙවන; බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි වෙනුවෙන්... 💛
web.facebook.com/hashhotrebz…
මේ වැඩේට හදවතින්ම සපෝට් කරපු හැමෝටම බොහොම ස්තූතියි මචංලා! 🤍🫡 ආදරෙයි! 🥹💜
#projectහීනවලටපනක් #navigatiosrilanka #navigatiosl
Navigatio Sri Lanka 🇱🇰 retweeted
The reason I can’t let go of Sri lanka 🇱🇰, the reason i can’t migrate. The reason i can’t give up. 😪
#Postdonationhike #DjiMini2 #Devilsstaircase #Srilanka🇱🇰
Navigatio Sri Lanka 🇱🇰 retweeted
We are almost through, thank you for everyone retweeted and supported. In short of a little amount to fulfill their footwear needs. Let me know if anyone willing. – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
දවස් තුනට කදු 2ක් ලංකාවේ අමාරුම හයික් තුනක් කදවුරු රැයවල් දෙකක් වැස්සත් සමගින් ලෝන්ග් වීකෙන්ඩ් එක නිමා කලෙමු❤
#navigatiosrilanka 🇱🇰
@NavigatioSL – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
හුලං කපොල්ල සිරාම video එක.
සිරාම experience එක.⛰😘
#NavigatioSriLanka – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
This seeya sells sea shells (say that 5x) in front of Galle Post Office everyday but no one's buying any :( If anyone goes that way please help him out 😊 🙏🏾
m.facebook.com/groups/334958…
#lka #srilanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
Do what you love; you'll be better at it. It sounds pretty simple, but you'd be surprised how many people don't get this one right away.😉
@NavigatioSL – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
ඉස්කෝලේ Scouting ඉවර උනාට පස්සේ ඇවිදින්න තිබුණ ආසාවට 2016 පටන් ගත්තා පොඩි club එකක්. ඉස්කෝලේ කාලේ සෙට් වෙච්ච ලංකාව වටේම scouts ලා තමයි මුලින් හිටියේ.
පස්සේ ඉස්කෝලේ යාළුවෝ සමහර අය එකතු උණා ගිය අවුරුද්දේ අපි පළවෙනි official event එක හුන්නස්ගිරියේ කරා.
#NavigatioSriLanka – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
KNUCKLES Mountain Range⛰
.
.
.
.
.
#5PeaksDone #Camping #Hiking #Trekking #NavigatioSriLanka – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
K N U C K L E S 🇱🇰
Full video coming soon.....
Subscribe 👇
m.youtube.com/channel/UC8lmx…
#Knuckles5Peaks #NavigatioSriLanka
@NavigatioSL G A N G👇
@ChamodaJayaruw1
@Yasiru_ @danindudilmina @Waruna999 @bantaa99 @rekysarathchan1 @d1n3th @IsharaJayalath3 – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
Happiness ♥️⛰⛺️🇱🇰
@NavigatioSL – at Sri Lanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
හෙට curfew ඉවර වෙනකන් බලන් ඉන්න මම.🌝
#NavigatioSriLanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
" ගඟ දිගේ" වගේ Documentary එකක් corona ඉවරවුන ගමන් පටන් ගන්නවා.
ගොඩක් අය යන්නේ නැති ගොඩක් travellers ලට මගහැරුණු තැන් හොයාගෙන....
Trend එකට travel කරන එකට වඩා පොඩිකාලේ ඉඳන්ම ආසාවක් තිබුණ ලංකා ඉතිහාසය හොයාගෙන.........🇱🇰
#NavigatioSriLanka
Navigatio Sri Lanka 🇱🇰 retweeted
Full video එක.
ඉස්සර මතක.🥰
SUZUKI SX 125
YAMAHA SZR 150
HONDA CG 125
YAMAHA VIRAGO 400
Navigatio Sri Lanka 🇱🇰 retweeted
" Hunnasgiriya " Event details:
#NavigatioSriLanka
































