Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL) header
Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL) profile picture

කැලන්ඩරේ සෙනසුරාදා ඉරිදා වෙනුවට කඳුවල නම් දාගෙන ඉන්න උන්ගේ වැඩක් .......... Subscribe our youtube channel 👇 #NavigatioSriLanka

Sri Lanka
Joined September 2018
Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)Photo by Navigatio Sri Lanka 🇱🇰 (@NavigatioSL)
"ජීවිතය සොයා යා යුතුය. අතර මඟ නැවතුම ඔබට අදාල කාර්ණයක් නොවේ. දෛවය ඉරණම තීර්ණය කරනතුරු දෛවයට අභියෝග කිරීම ඔබ සතු කාර්යයයි." . . . . සුන්දර ලංකාව, 🇱🇰 ඉපදුණු රටේවත් ඉන්න ටිකේ ඇවිදින්න. ඒ ගමනට අපේ උත්සාහය...................... ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඒකට.😉 @NavigatioSL Follow කරන්න.
2
11
71
Navigatio Sri Lanka 🇱🇰 retweeted
JURASSIC WORLD - THE MISTERY OF DUMBARA "We never thought this would happen. Six of us went to Dumbara just to get away from this busy world and find the mystery in the legend. However, things went wrong and we had to fight hard to save ourselves from a creature. Oh God!" – at Sri Lanka
5
18
1,109
Navigatio Sri Lanka 🇱🇰 retweeted
බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දරම සුන්දර ඔහියේ ප්‍රදේශයේ අති දුෂ්කරව දිවිගෙවන; බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි වෙනුවෙන්... 💛 web.facebook.com/hashhotrebz… මේ වැඩේට හදවතින්ම සපෝට් කරපු හැමෝටම බොහොම ස්තූතියි මචංලා! 🤍🫡 ආදරෙයි! 🥹💜 #projectහීනවලටපනක් #navigatiosrilanka #navigatiosl
9
13
3
102
5,748
Navigatio Sri Lanka 🇱🇰 retweeted
The reason I can’t let go of Sri lanka 🇱🇰, the reason i can’t migrate. The reason i can’t give up. 😪 #Postdonationhike #DjiMini2 #Devilsstaircase #Srilanka🇱🇰
18
33
11
271
19,303
Navigatio Sri Lanka 🇱🇰 retweeted
🙌 All smiles. – at Sri Lanka
Thank u to everyone who supports making that little smile.♥️ 📌West Haputale Tamil School.
4
2
1
51
4,299
Thank u to everyone who supports making that little smile.♥️ 📌West Haputale Tamil School.
1
6
5
36
5,183
Navigatio Sri Lanka 🇱🇰 retweeted
We are almost through, thank you for everyone retweeted and supported. In short of a little amount to fulfill their footwear needs. Let me know if anyone willing. – at Sri Lanka
නැන්දේ මාමේ, අපි ඔහිය තියෙන බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි. අපේ ඉස්කෝලෙ ඉන්නෙ ළමයි 29යි, ගුරුවරු 05 දෙනෙකුයි විතරයි. දවසක් අපේ ගමට Navigatio Sri Lanka කියලා ගෲප් එකක නැන්දලා මාමලා කීප දෙනෙක් ඇවිදින්න ඇවිල්ලා අපේ පුංචි ගෙවල් වල රෑ නැවතුනා. ඊට පස්සේ ඒ නැන්දලා මාමලා අපි එක්ක කතා
1
1
12
13,571
Navigatio Sri Lanka 🇱🇰 retweeted
Thank you everyone 🙌
We are almost through, thank you for everyone retweeted and supported. In short of a little amount to fulfill their footwear needs. Let me know if anyone willing.
6
10
3
121
13,330
contact us 077 2992930 - ishara 0766366181 - waruna #NavigatioSriLanka 7/7
1
1
1
134
Ruler. 29 Pastel box. 29 Colour pencil 29 Water bottle. 29 Lunch box. 29 Glue. 29 Scissors. 29 Clay. 8 6/7
1
1
82
Drawing book(black) 80page-10 Jaffna rule 80page-20 Square rule"1" 80page-20 Square rule "1/2"-20 Pencils (6set). 29 Eraser. 29 Pen (black). 29 Pen (blue). 29 Pencil sharpener. 29 5/7
1
1
30
එයාලට අපි ගෙනියන්න හිතාගෙන ඉන්නවා, Single rule 80page-20 160page-38 Square rule 160page-08 Drawing book 80page-29 Double rule 80page-50 CR single rule 160page-23 Square rule A5- 120page- 16 160page-14 4/7
1
1
25
මචං, 2023 ජනවාරි 23 වෙනිදා තමයි ආයෙත් එහේ යන්න හිතාගෙන ඉන්නෙ. මේ ළමයි සෑහෙන්න දුෂ්කරතා මැද තමයි ඉස්කෝලෙ එන්නෙ. මේ කාලෙ හැටියට අපිට මේක තනියම කරගන්න අමාරුයි. ඔයාලත් පුළුවන් විදියට වැඩේට සහයෝගයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 3/7
1
1
30
ඊට පස්සේ ඒ නැන්දලා මාමලා අපි එක්ක කතා කරලා, අපිත් එක්ක යාලු වෙලා, අපිට ඉගෙන ගන්න අඩුපාඩුවකට තියෙන දේවල් ඊලඟ පාර ඇවිදින්න එනකොට අරගෙන එන්නම් කියලා පොරොන්දුවක් දුන්නා. ඉතින් නැන්දේ මාමේ, අපි හිතනවා Navigatio එකෙන් අපිට ගේන තෑගි ගන්න ඔයාලත් උදව් කරාවි කියලා. 2/7
1
1
41
නැන්දේ මාමේ, අපි ඔහිය තියෙන බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි. අපේ ඉස්කෝලෙ ඉන්නෙ ළමයි 29යි, ගුරුවරු 05 දෙනෙකුයි විතරයි. දවසක් අපේ ගමට Navigatio Sri Lanka කියලා ගෲප් එකක නැන්දලා මාමලා කීප දෙනෙක් ඇවිදින්න ඇවිල්ලා අපේ පුංචි ගෙවල් වල රෑ නැවතුනා. 1/7
1
6
1
2
682
"Happy, happy Christmas, that can win us back to the delusions of our childish days; that can recall to the old man the pleasures of his youth; that can transport the sailor and travelers, thousands of miles away, back to his own fire-side and quiet home!" Merry Christmas to all.
3
3
227
* ලගා වන විට වේලාව - දවල් 1.15 (මීට වඩා අඩු වේලාවකින් බහින්න පුලුවන්) * දවල් ආහාරය -කළුපහන පාලම් දෙක ලග කඩෙන්" (double bridge family restaurant) * දවල් 12.45ට බදුල්ල - කොළඹ දුම්රියක් ඇත. ඒකට පරක්කු උන නිසා අපි ආවෙ බස් එකේ 🥲 5/5 අපි #NavgatioSriLanka
1
13
* ටෙන්ට් එක ගැහුවේ - බලතුඩුව කදු මුදුනට 500m ක් විතර ආපස්සට ඇවිල්ලා *රාත්‍රී ආහාරය - නූඩ්ල්ස් 🤤 *පසුදා උදේ ආහාරය - ඒත් නූඩ්ල්ස්🤤 *සතුන්ගෙන් ප්‍රශ්න නෑ (පොඩි සත්තු විතරයි දකින්න පුලුවන් උනේ ), පාරත් හොදයි (අඩිපාරක් තියනවා) * බලතුඩුවේ සිට බහින්න පිටත් වූ වේලාව - උදේ 8.30 4/5
1
1
9
* අතරමග හමුවූ සුන්දර තැන් - වංගෙඩිගල,වංගෙඩි කන්ද ,හරහා බලතුඩුව හා ගොම්මොල්ලියට යන පාරෙදි බඹරකන්ද දියඇල්. කලුපහන - ඔහිය පාර (යක්ශයාගෙ පඩිපෙල) ආදිය කන්දට පෙනේ.. * වංගෙඩිගල පහු කරාට පස්සෙ වතුර පුරවාගන්න පුලුවන් ඇල පාරක් හම්බ වෙනවා💦 3/5
1
1
8
*හපුතලේ සිට කළුපහන පාලම ලගට ත්‍රීවිල් 🛺 එකක - රු.1500යි..(බස් එකක යන්නත් පුලුවන් ..ටිකක් වෙලා ඉන්න වෙනවා) *කන්ද නගින්න පටන් ගත්ත වේලාව - උදේ 8.45⏱ *බලතුඩුවට ලගා වූ වේලාව - හවස 4.45⏱ *කළුපහනේ සිට බලතුඩුවට දුර - 6.9km ⛰ 2/5
1
1
8