Waruna Geekiyanage (@WarunaGeek) profile picture

"පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.."

Kaduwela
Joined February 2017
Photo by Waruna Geekiyanage (@WarunaGeek)Photo by Waruna Geekiyanage (@WarunaGeek)Photo by Waruna Geekiyanage (@WarunaGeek)
සඳලුතලයෙන් බැස බන්ධනාගාර බස් රථය ට ගොඩවෙන දේශපාලන ප්‍රභූන් දැක උනුවී වැගිරිනු හඳවත් අරගලයෙන් පසු ගල්වී ඇති සැටියකි. #අරගලයටජයවේවා
15
Waruna Geekiyanage retweeted
11
26
4
190
6,429
මේ උබල අපිට හෙටක් හදන්නද...ගහපු ගැහිලි.රගපු රැගිලි යට ගහගෙන මැරෙනකන් ජීවත් වෙන්න පොටක් හදාගන්න...
2
1
8
228
Waruna Geekiyanage retweeted
තාත්තාලාගේ ගේ පිටිපස්සේ කුකුල් ෆාම් එකේ පුදුම ගඳක් එන්නේ. පරිසර අමාත්‍යාංශය ඉඳන් ජනාධිපති දක්වා ලියුම් දාලත් උන් බෝලය පාස් කරනවා විතරයි. එකෙක් හරි හමන් උත්තරයක් දෙන්නේ නැහැ. @NalindaJay මේ ඔයාගේ ඡන්ද දායකයෝ නලින්ද සහෝදරයා. නිකං මෙංශන් කළේ ඉතින්
9
48
4
63
4,929
Waruna Geekiyanage retweeted
අහලම බලන්න කට්ටියගෙ කෙරුවාව 🤬
6
24
7
101
5,486
වෘතීය කැපකිරීම් වෙනුවෙන් වැඩි වැටුප් ඉල්ලා සිටින්න; ආත්ම තෘප්තියෙන් සැනහෙන්න. සමාජයෙන් වන්දි නොඉල්ලන! #lka
1
26
Waruna Geekiyanage retweeted
සුප්‍රීම් මල් ශාලාව සම්බන්ධ බරපතල කරුණු පිළිබඳ කොළඹ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්තුමිය (2020.01.14 - 2022.06.21) කෝපා කමිටුව හමුවේ කළ ප්‍රකාශය. අහල බලන්න
1
21
3
72
13,708
ජයමංගල ගාථා ආගමිකයි. ශ්‍රී ලංකා රාජ්‍යය අනාගමිකයි. #lka
18
Waruna Geekiyanage retweeted
Here are a few key takeaways from the campaign expenditure reports for the 2024 Presidential Election, submitted by various parties and candidates: 1. The SLPP 🌷 is now ~200 million rupees in debt following the campaign of Namal Rajapaksa. 2. Sajith Premadasa's ☎️campaign raised over 1 Billion rupees through "ticket sales among SJB members." However, there are no details provided on the actual source of the funds—only on the party operatives who obtained the tickets. 3. The NPP's 🧭 report is over 1,600 pages long, providing detailed expenses, sources of funds, and contributors' names and amounts, as stipulated by the act. 4. Ranil Wickremesinghe’s report is just two pages, lacking any detailed breakdown of expenses or contributions, contrary to the requirements of the act. You can take a look at the reports here: 👉 elections.gov.lk/Pages/PRE_2… #SriLanka #ElectionSpending
19
77
23
228
37,314
Waruna Geekiyanage retweeted
I've watched this 7000 times 📽️ @ICC
290
2,273
291
18,535
1,189,670
Waruna Geekiyanage retweeted
In 2019, Udaya Gammanpila claimed that "Shafi is a greater terrorist than Zahran" and urged the government to impose the death penalty on now exonerated/reinstated Dr. Shafi Shihabdeen under emergency law, accusing him of genocide/forcibly sterilizing over 1,000+ Sinhalese women.
35
60
10
143
22,353
Waruna Geekiyanage retweeted
රවී සෙනවිරත්න විසින් මාලිමා පොලිස් සාමූහිකය නිර්මාණය කිරීමෙන් උරණ වූ ජනපති රනිල් විසින් රවී පාස්කුවේ චූදිතයෙක් කරන්න පත්කළ වාර්තාව තමයි අද ගම්මන්පිල ඉදිරිපත් කලේ. සියලු සාක්ෂි විමර්ශන වාර්තා සමග සම්පූර්ණ වැඩසටහන බලන්න පහත link එකෙන්. උපුටාගැනීම: youtube.com/live/sihqEeS_3ow… #SriLanka
8
18
4
50
6,643
Waruna Geekiyanage retweeted
Chandrika Reveals : " We did find hidden money, in 2015, the young son of a certain leader , we found that he had hidden 1000mil USD in a bank in Dubai " #GiveUsOurStolenMoneyBack #AssetRecovery – at Sri Lanka
33
44
9
172
50,683
අබලන් මෝටර් රථයක් සහ ජනාධිපති උපදේශක තනතුරක් යන ද්විත්ව වගකීම් එකවිට ඇය මත පැටවීම අසාදාරණයි!
4
Waruna Geekiyanage retweeted
එක දවසෙ රැස්වීම් 4ක් cover කරල, අනුරාධපුරයෙන් කුලියාපිටියට, ඊට පස්සෙ පන්නලට සහ මීරිගමටත් ගිහින්, කොළඹටත් ඇවිල්ලා, රෑ 2 වෙනකම් තව පැය 3ක් ගේමක් නැතිව කතා කළා - අහන point එකට හරි උත්තර දුන්නා - ඒවත් practical answers - Highly knowledgeable, තාර්කිකව සහ විෂයානුබද්ධව අදහස් ප්‍රකාශ කළා - බොරු බයිලා, දැගලිලි නෑ ; සාකච්ඡාව පට්ට calm & interesting උදේ ඇහැරිලා ආයෙ තලවාකැලේ යන්නත් තිබ්බා.. අදත් රැළි 3ක්.. ජනාධිපතිවරණයට නාමයෝජනා අත්සන් කළ දින සිට *රනිල් රැලි 37ක් සහ සජිත් රැලි 57ක් කරද්දී, අනුර රැලි 113ක් පමණ පවත්වා අවසන්...* ඒ වගේම *රනිල් සජිත් හෙලිකොප්ටරෙන්* රට වටේ යද්දී, අනුර සහෝදරයා ගමන් මහන්සියත් දරාගෙනම *වාහනෙන්* තමා මේ යන්නේ සියයට තුනට බස්සලා, මඩ ගොඩක් අස්සේ ඉවසමින්, දිවා රෑ නොබලා මහන්සි වී, ඔබ වෙනුවෙන් කැපවුණු නිසයි මෙච්චර දුරක් ඇවිල්ලා ඉන්නේ. AKD අවුරුදු ගානක් ඉවසපු එකේ, අපිත් ඉවසමු 21 දක්වා.
20
45
9
288
10,624
ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය පැවැත්වෙන මේ දිනවල ඔබ ප්‍රදේශයේ සොරුන් බහුලව ගැවසෙන බැවින් ඔබගේ නිවසේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වන්න! -- නවගමුව පොලීසිය ගම වටේ යනවා
1
6
තලතාගේ පාපොච්චාරණය: අපේ කඳවුර බේරගන්න මෙවරනම් හැකියාවක් නෑ! #SLElection2024
2
14
Waruna Geekiyanage retweeted
සිහි බුද්ධියෙන් අසා,එන ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයාට ඔබේ වටිනා මනාපය ලබා දෙන්න...🧠❤ Video Credits goes to "Ceylon Ideas" #NPP #මාලිමාවටකෝටියක් #AKD @anuradisanayake – at Sri Lanka
4
18
1
84
1,954
Waruna Geekiyanage retweeted
A reminder of continuing challenges/corruption in #SriLanka “...the Government is planning to pay Adani 66% more than the going rate for wind power. The question we should be asking is, into whose pocket is that 66% going? Remember, it adds up to over Rs. 300 billion...”
1
6
5
713